පිටරට ඉඳන් hashtag දාන අයියලා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පිටරට ඉඳන් hashtag දාන අයියලා අක්කලා මේ වෙලාවේ ලංකාවට සාමාන්‍ය විදියට බැංකුවෙන් සල්ලි ටිකක් යැවුවා නං හොඳ නැද්ද උන්ඩියල් යවන්නේ නැතුව? දැනට අපිට තෙල් නෑ, පිටි නැහැ, බෙහෙත් නැහැ, විදුලිය නැහැ. ටික දවසකින් කන්නත් නැහැ. මොකකටවත් ඩොලර් නැහැ. ඉතින් එවන ඩොලර් ටික හරි විදියට එවන ගමන් hashtag දැම්මොත් නරකද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,181
    113
    මම ඕක මෙහෙ ඉන්න එකෙකුටත් කිව්ව. රට හදන්න කලින් බැංකුවෙන් සල්ලි දහන් කියල 🤣
     
    • Haha
    Reactions: MangoPearsApple

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    behe rajapakala hora kanawa

    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඉම්පෝට් කරන්න තියෙන බෑන් එක අයින් කරල බලපන් උණ්ඩියල් අඩු වෙන් නැද්ද බලන්න
     
    • Like
    Reactions: hariuda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    මුදල් ඇමති, මහ බැංකු අධිපති, මුදල් ලේකම් නැතිව ඊයේ බිලියන 119ක් අච්චු ගහලා..

    ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දිනයේ පමණක් රුපියල් බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700 (රු.බිලියන 443.47) ක් වේ.

    මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම සිදු කරයි.

    වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77 ක් අච්චු ගසා ඇත.
     
    • Like
    Reactions: Xi Jinping

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    පිටරට ඉඳන් hashtag දාන අයියලා අක්කලා මේ වෙලාවේ ලංකාවට සාමාන්‍ය විදියට බැංකුවෙන් සල්ලි ටිකක් යැවුවා නං හොඳ නැද්ද උන්ඩියල් යවන්නේ නැතුව? දැනට අපිට තෙල් නෑ, පිටි නැහැ, බෙහෙත් නැහැ, විදුලිය නැහැ. ටික දවසකින් කන්නත් නැහැ. මොකකටවත් ඩොලර් නැහැ. ඉතින් එවන ඩොලර් ටික හරි විදියට එවන ගමන් hashtag දැම්මොත් නරකද?
    Ubalata puluwan d dawasata 14 hr shift karanna 6 days per week ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,820
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්ෂලා ඉන්නකන් දාන්නෙ නැත. මේක දැන් ගොඩක් අය කරන දෙයක්. සල්ලි එකතු කරලා රාජපක්ෂලා බේරගන්න කැම්පේන් කරන්න එන්න එපා.
     
    • Love
    Reactions: HmNRazor

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,820
    113
    ආශ්චර්යමත් රටක
    For SriLanka
    මේ යන්නෙ රාජපක්ෂලව බේරාගැනීමේ ඉමෝෂනල් කැම්පේන් එක 🤣🤣

    දැන් ගැලවීමක් නැතිවෙන්න හිර වෙලා ඉන්නෙ රාජපක්ෂ නඩේ.
    1. එක්කො තමන් විනාස කරපු රට හදන්න ජනප්‍රිය නොවෙන තීරණ ගන්න වෙනවා.
    2. එක්කො මේ වෙලාවෙ පුළුවන් උපරිම හොරා කාල කොහේ හරි රටකට පැනගන්න වෙනවා.

    ඔය මොන එක කරත් ප්ලෑන් කරන් ඉන්න රාජපක්ෂ දේශපාලන අනාගතේට කෙළවෙනවා. 😍

    දෙවෙනි එක කරොත් ජාත්‍යන්තරෙන් බේරිල්ලකුත් නැති වෙනවා. ඇමරිකාවේ ගියොත් හිරේ තමයි.

    ඉතිං මේ වෙලාවෙ රාජපක්ෂලට කරන්න තියෙන හොඳම ගේම (වෙනත් පුරවැසියන්ට කරන්න තියෙන නරකම දෙයක්) තමයි රට ඉන්න අයගෙන් සල්ලි පුලුවන් තරං බැංකු වලට ගෙන්න ගන්න එක.

    මෙච්චර කල් තර්ජන කරලා, ලංකාවේ සල්ලි freeze කරනව කියලා බය කරලා ගෙන්න ගන්න හැදුවා. කොවිඩ් කාලෙ රටට ආපු කම්කරුවගෙන් පවා අසාධාරණ ගණන් හොටෙල් වලට අයකරලා හූරා කෑවා. බය කරලා කරගන්න බැරි තැන දැන් ඉමෝෂනල් ගේම් දෙනවා. 🤣🤣🤣

    ඒක තමයි ඔය යන්නෙ. අහුවෙන්න එපා රටට ආදරයක් තියෙනවනං. ඔය යන්නෙ රාජපක්ෂ බේරාගැනීමේ සටන මිසක් රට බේරාගන්න කැම්පේන් එක නෙවෙයි.

    මතක තියාගන්න කිසිම සාධනීය ඉදිරි පියවරක් ගන්නෙ නැතුව සුපුරුදු දූෂණ වංචාම කරන ගමන් තමයි සල්ලි එවන්න කියන්නෙ. කිසිම හොඳක් වෙන්නෙ නෑ සල්ලි යැව්වෙ. රාජපක්ෂ කුණු දේශපාලනේ ශක්තිමත් වෙන එක විතරයි වෙන්නෙ. දේශපාලනයත් බේරන් පරණ පුරුදු හොරකමම කරන් සැපගන්න වෙන විදියක් නෑ මෙහෙම නොකරොත්. IMF සල්ලි වලින් ඒක කරන්න බෑ. ඒ නිසා ඒකට කැම්පේන් එක තමයි රටේ සල්ලි වලින්ම යොහානිලට ගෙවලා කරන්නෙ.

    සල්ලි දැම්මට පස්සෙ දාපු උන්ට සලකන විදියත් අමතක නං මේක බලලා මතක් කරගන්න. 🤣🤣👇

    #GoHomeGota2022
    #Gohomerajapaksas

    මෙන්න 👆

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට කියන්න එපා රාජපක්ෂලාට ගේන්න කියපල්ලා හන්ගපු සල්ලි.. මෙහෙ ඩොලර් නෑලු හෑබෑයි කුමාරයට මාල දිවයිනේ ජල ක්‍රීඩා කරන්න සල්ලි තියෙනවා

    ඈයි තව අර ශෂේන්ද්‍රයා කිව්වේ මන්ත්‍රීලාට රට යන්න සල්ලි කොහෙන්ද කිව්වාම, එයාලාට තියෙනවා කියලා. ඉස්සෙල්ලා උන්ගේ ලග තියෙන ඒවා අරන් ඉමු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,445
    75,169
    113
    පිටරට ඉඳන් hashtag දාන අයියලා අක්කලා මේ වෙලාවේ ලංකාවට සාමාන්‍ය විදියට බැංකුවෙන් සල්ලි ටිකක් යැවුවා නං හොඳ නැද්ද උන්ඩියල් යවන්නේ නැතුව? දැනට අපිට තෙල් නෑ, පිටි නැහැ, බෙහෙත් නැහැ, විදුලිය නැහැ. ටික දවසකින් කන්නත් නැහැ. මොකකටවත් ඩොලර් නැහැ. ඉතින් එවන ඩොලර් ටික හරි විදියට එවන ගමන් hashtag දැම්මොත් නරකද?
    The fuck do they need to feed you fucking loosers? You cannot even properly decide on who can rule this country? Stop expecting others to earn for you and start earning for a difference.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    behe rajapakala hora kanawa

    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!
    _________________________________________________________________________________
    :lol: :lol::lol: සියලු සත්වයෝ අවබෝද කරගනිත්වා......
     
    • Love
    Reactions: Amez

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,820
    113
    ආශ්චර්යමත් රටක
    අපිට කියන්න එපා රාජපක්ෂලාට ගේන්න කියපල්ලා හන්ගපු සල්ලි.. මෙහෙ ඩොලර් නෑලු හෑබෑයි කුමාරයට මාල දිවයිනේ ජල ක්‍රීඩා කරන්න සල්ලි තියෙනවා

    ඈයි තව අර ශෂේන්ද්‍රයා කිව්වේ මන්ත්‍රීලාට රට යන්න සල්ලි කොහෙන්ද කිව්වාම, එයාලාට තියෙනවා කියලා. ඉස්සෙල්ලා උන්ගේ ලග තියෙන ඒවා අරන් ඉමු

    💪💪💪
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු තාමන්ට සතයක් හරි වැඩිපුර හම්බෙන ක්‍රමවලට සල්ලි දාන්නෙ..රාජපක්ශ ඉන්නකන් සල්ලි දාන් නැ කියන කතා තනිකර බයිල ලපකොටා ආවත් ඔය එකෙක්වත් පාඩුවට සල්ලි එවන්නෙ නැ අපි නොදන්න සිහලු..