පිටසක්වලයො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ විශ්වය හෙන ලොකුයි, අනන්තයි අප්‍රමාණයි...
    අපිට එයින් අරික් කාලකවත් දුර යනව තියා හිතාගන්ඩවත් බෑ.. :D
    ඉතිං අපිට දැකගන්ඩ නැති වුණාට පිටසක්වල ජීවියො නෑ කියන්ඩත් බෑනෙ..
    ළඟම ජීවීන් ඉන්න ග්‍රහලෝකෙටවත් යන්ඩ බැරි, ඒ තියා හොයාගන්ඩවත් බැරි මේ විශාල දුරවල් නිසා..

    දැං මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර විශාල විශ්වයේ අපිද දියුණුම ජීවීන්.. අපිට වඩා දියුණු පිටසක්වල ජීවියො එකෙක්වත් නැද්ද? ඇත්තටම හිතල බැලුවොත් එකෙක් නෙමේ ගොඩක් ඉන්ඩ ඕන..
    ඉතිං එයාලටවත් බැරිද, අපිව හොයාගෙන එන්ඩ?
    අපිට වඩා දියුණු තාක්ෂණයක් තියෙන පිටසක්වලයො ඕන තරං ඇති.. ඒත් ඇයි එයාලවත් ඒක කරන්නෙ නැත්තෙ..

    මේක මාර ප්‍රශ්නයක්.. එහෙම නැත්තං නාසා එකෙන් කියන කතා ඔක්කොම බොරු.. එහෙම ලොකු විශ්වයක් නෑ.. ඉන්නෙ අපි විතරයි :rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් මේ අල්ලපු ගෙදර අක්කව ටෝක් කරගන්ඩ බලනව මේ යකා මගුල් විස්වයක් ගැන කියනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං පිටසක්වල ජීවියෝ හිටියත් මෙච්චාර කාලෙකට අපිව( earth) මුණ නොගහෙන්න හේතු ගොඩක් තියනවා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මචං පිටසක්වල ජීවියෝ හිටියත් මෙච්චාර කාලෙකට අපිව( earth) මුණ නොගහෙන්න හේතු ගොඩක් තියනවා...

    ඉතිං කියහංකො... :angry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බුදුහාමුදුරුවො කියල තියනව පෘථිවිය වගේ, මිනිස් කියන කාණ්ඩයට අයත් ජීවින් ඉන්න තව ග්‍රහලෝක ගැන. ඒ වගේ අපිට ලඟම තියන එකට දුර ගැනත් කියල තියනව.

    අපේ සුර්යයාගේ ඉඳල, සුර්යයාගේ ආලෝකය තවදුරටත් නොයන, එහෙම නැත්නම් සුර්යයා දුරේක්ෂයකින් බැලුවත් පෙන්නේ නැති තැනකට තියන දුර වගේ දෙගුණයක් දුරින් අපේ සෞරග්‍රහමණ්ඩලට සමාන මණ්ඩලයක් තියනව. ඒකෙ පෘථිවියට සමාන, මිනිසුන් ඉන්න ලෝකයක් තියනව.

    ඒ දුර අතර ජිවය තියන තව ලෝක තියනවද දන්නේ නෑ. හැබැයි ධර්මය තේරුම්ගන්න පුළුවන් මට්ටමේ ජීවින් ඉන්න ලඟම ලෝකය ඕක.
     
    • Like
    Reactions: AnuradhaRa

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජීවීන් විතරක් නෙමේ මේ වෙලාවේ බණ කියන බුදුහාමුදුරුවොත් ඉන්නවා අපේ බුදුහාමුදුරුවන්ගේ අච්නා පථයෙන් එපිට. එත් ඒවා තියෙන්නේ ආලෝක වර්ෂ ගානක් ඈතින්. අපිට යන්ඩත් බෑ ඒගොල්ලන්ට එන්දත් බෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිටසක්වල ජීවීන්ට අපිව පේන්නෙ අපිට වඳුරව පේන විදිහට නම්...! අපි වඳුරත් එක්ක අදහස් හුවමාරු කරගන්න යන්නෙ නෑනෙ.
    ~ Niel Tyson
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං කියහංකො... :angry:

    1. කොච්චර දියුණු උනත් අවකාස කාලය කෙටියෙන් තරණය කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් නොතිබිඉම... ඔය දැනට තියන worm hole වගේ තියරි practically කරන්න බැරි නම්.... මන්දාකිනි හරහා තරණය කරන්න බැනේ...

    2. අපේ මේ දියූනු යුගය ඇති වෙලා තාම අවුරුදු 100ක් වත් නෑනේ... එක මිනිස්සු මෙලෝකේ හිටපු කලෙත් එක්ක බලද්දී ගොඩක් පොඩි කාලයක්... එක නිසා ඉස්සර සමහර විට පිටසක්වල ජීවින් එන්න ඇති...

    3. අපේ ලෝකය වගේ ලෝක (මිනිස්සු) විශ්වයේ සුලබව ඇති වෙනවා නම් වෙනත් පිටසක්වල ජීවින් වර්ගයකට අපිව බලන්න එන්න හේතුවක් නෑනේ...

    4. අපි ජිවත් වෙන්නේ සිමියුලේෂන් එකක...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පිටසක්වල ජීවීන්ට අපිව පේන්නෙ අපිට වඳුරව පේන විදිහට නම්...! අපි වඳුරත් එක්ක අදහස් හුවමාරු කරගන්න යන්නෙ නෑනෙ.
    ~ Niel Tyson

    හුට :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    1. කොච්චර දියුණු උනත් අවකාස කාලය කෙටියෙන් තරණය කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් නොතිබිඉම... ඔය දැනට තියන worm hole වගේ තියරි practically කරන්න බැරි නම්.... මන්දාකිනි හරහා තරණය කරන්න බැනේ...

    2. අපේ මේ දියූනු යුගය ඇති වෙලා තාම අවුරුදු 100ක් වත් නෑනේ... එක මිනිස්සු මෙලෝකේ හිටපු කලෙත් එක්ක බලද්දී ගොඩක් පොඩි කාලයක්... එක නිසා ඉස්සර සමහර විට පිටසක්වල ජීවින් එන්න ඇති...

    3. අපේ ලෝකය වගේ ලෝක (මිනිස්සු) විශ්වයේ සුලබව ඇති වෙනවා නම් වෙනත් පිටසක්වල ජීවින් වර්ගයකට අපිව බලන්න එන්න හේතුවක් නෑනේ...

    4. අපි ජිවත් වෙන්නේ සිමියුලේෂන් එකක...

    එළ එළ.. වීඩියෝ කතා එකේ සම්පත් මේ ගැන වීඩියෝ එකකුත් කරල තිබුණ.. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ජීවීන් විතරක් නෙමේ මේ වෙලාවේ බණ කියන බුදුහාමුදුරුවොත් ඉන්නවා අපේ බුදුහාමුදුරුවන්ගේ අච්නා පථයෙන් එපිට. එත් ඒවා තියෙන්නේ ආලෝක වර්ෂ ගානක් ඈතින්. අපිට යන්ඩත් බෑ ඒගොල්ලන්ට එන්දත් බෑ

    1. කොච්චර දියුණු උනත් අවකාස කාලය කෙටියෙන් තරණය කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් නොතිබිඉම... ඔය දැනට තියන worm hole වගේ තියරි practically කරන්න බැරි නම්.... මන්දාකිනි හරහා තරණය කරන්න බැනේ...

    ඒ කියන්නෙ අපි කවදාහරි තාක්ෂණෙන් කොච්චර දියුණු වුණත්, ඒක කවදාවත් කරන්ඩ බැරි වැඩක්ද මචංල :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒ කියන්නෙ අපි කවදාහරි තාක්ෂණෙන් කොච්චර දියුණු වුණත්, ඒක කවදාවත් කරන්ඩ බැරි වැඩක්ද මචංල :confused:

    කරන්න බැහැයි කියල කියන්නේ නෑ මචං.... අපිට පිටසක්වලයෝ මුණු නොගැසෙන්න හේතුවක් විදියට ඕක හිතන්න පුළුවන්... තාක්ෂනය කියන දී කොයි විදියට දියුනුවෙයිද කියල හිතන්න බෑ නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ තව වැදගත් එකක් තියනවා බන්... විශ්වයේ අපි මට්ටමට වගේ දියුණු ජීවින් ඇති උනාම මුළු සංහතියම සියදිවි හානි කරගන්නව( mass extinction). මේක සන්හතියක් විදියට මානසිකව දියුණු වීමෙන් හරි , කෙනෙක්ගේ හෝ කණ්ඩායමක විනාසකාරි ක්‍රියාවක් නිසා හරි වෙන්න පුළුවන්....