මගේ ජිවිතේ ලබපු අත්දැකීම් අනුව හුගක් වෙලවට මට දැනිල තියෙන දෙයක් තමයි මේක.
මට දැනෙන ලොකුම දේ තමයි යමක් කරන්න ගියාම මම ඒ දෙය කලින් කරල තියෙනව හැගීම. ගොඩක් වෙලවට එකවගේ සිදුවීම් වලට ෆේස් කරන්න වෙනව. මගේ ජොබ නිසා රටවල් ගොඩක ඉන්න වෙලාතියෙනව පුදුම වැඩේ කියන්නෙ ඉන්න හැම රටේදිම ඊට කලින් හිටපු රටේ සිදුවුන දේවල් සෙට් එකම වෙනව. සමාන ජිවන රටා තියෙන මිනිස්සු හම්බවෙනව. ගොඩක් වෙලවට මම මෙයා මීට කලින් හමුවෙලා තියෙනව කියල ෆීලින් එකක් දැනෙනව. මට දැනෙන විදියට මේ ලොකයම ටෙස්ට් ලැබ් එකක්.
ඕක මචං මටත් තියෙනව.. ඒක අපේ මනසෙන් ඇතිවන දෙයක්.. ඔය සීන් එක, සිමියුලේෂන් කතාව එක්ක පටලව ගන්ඩ එපා.. අපරාදෙ නැත්තං, වැරදි වැටහීමක් ඒක.. ඔන්න උඹ අලුත් දෙයක් අද දැනගත්ත.. ඕක වෙන අය ගොඩක් ඉන්නව..
Deja vu
Last edited:


එතකොට මොකෙකුටවත් බය වෙන්න ඕනේ නෑ. විශ්වයේ සම්පත් ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන්, මුළු විශ්වයම ජනාවාසකරන්න පුළුවන් 

:sorry
