පියුමිට

Oct 4, 2017
231
13
0
1.png

ඔයා ඕවා ගනන්ගන්න එපා පියුමි ! කොරියාවේ ඉන්න තරමක් ඉන්නේ ලංකාවෙන් PHd කරන්න එහෙගිය උන් නෙමේනේ ... , ගිරාදුරුකොට්ටෙන්, තිස්සමහරමෙන් , මැදවච්චියෙන්, මයියන්ගනයෙන් එහෙගිය 5 පාස් නැතිනුගත් බයියෝ ... උන දන්නා එකමදේ උන්කරා ... එච්චරයි :rofl::rofl::rofl:

උඹත් ගෝත්‍රික බයියෙක් වගේ තමා පේන්නෙ
 

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අපි ගෝත්‍රික බයියො තමා. දැං මොනාද ඔයාට වෙන්ඩ ඕන.. :angry:

    ගනන්ගන්න එපා බන්, නගින්නේ නැති උන්නුත් ඉදල හිටලා සමාජයේ ඉන්නවා .. :rofl::rofl::rofl: