පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඇයි බ්‍රදර් ලංකාවේ පිස්සො පිල්ලන්ට කර ගහන්නෙ.

    ඇයි යකෝ වෙන රටක් තිබ්බෙම නැද්ද.

    ලාංකියාට පෙනෙන ලස්සන 😴
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    යකෝ උන් කම්මැලි නැතුව උයලා හරි දෙනවා මිනිහට කන්න..දැන් ඉන්න ලංකාවේ කෙල්ලෝ අඩු ගානේ ඒකවත් දන්නවද?පිරිමි තමා උන්ටත් උයල දෙන්න ඕන බැන්ඳට පස්සේ..අනික පිලිපීන උන් බඳින්න කලින් මොන වල් කම් කරත් බැන්ඳට පස්සේ වටේ යන්නේ නෑ ලංකාවේ උන් වගේ.පට්ටම loyal.❤️





     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඇයි බ්‍රදර් ලංකාවේ පිස්සො පිල්ලන්ට කර ගහන්නෙ.

    ඇයි යකෝ වෙන රටක් තිබ්බෙම නැද්ද.

    ලාංකියාට පෙනෙන ලස්සන 😴
    අපේ පන්ඩිත පොන්නයෙක් හිටිය නැවක කැප්ටන් කෙනෙක් මූත් පිලිපීන් ගෑනියෙක් බැන්ද මුගේ සේසතම අරං ගෑනි ගියා ළමයිත් එක්ක දැන් මුගෙ ෆෝන් එහෙම වැඩ නෑ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    කඩේ තියෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් නම් ඒක එපැයි බං කන්න. ගොඩක් රටවල අපේ උන්ට ජුන්ඩ තෙමා ගන්න ඉන්නෙ පිල්ලොයි ඉන්දුනීශියන් උනුයි. ඉන්දියන් අරාබි සෙට් වෙන්නෙ නෑ අපෙ උන් එක්ක වැඩිය .ලොකු සීන් එකක් නෑ ඉතින් පොත්ත සුදුයි. හුත්ත ලොකු සුදක් නෑ. සැප ඉතින් ලංකාවෙ වගේම තමයි. හදලා ගත්තොත් හරි නැතතම් ඉතින් මළමිණී. බැන්දොත් ඉතින් පවුලම බැන්දා වගේ. හැබැයි ලංකාවෙ උන් බැඳලා ලංකාවෙ එකාවත් ඇදගෙන පවුල ගොඩ දාන සුපිරි ගෑනු ඉන්නවා.


    ගොඩක් ලංකාවෙ උන්ට සෙට් වෙන්නෙ ඉතින් පඩි දවසට ජොලිබී පාරක් ශොපින් පාරක් දාලා නෙක්ස්ට් ඩේ යූ ෆක් මී කූයා. ටුඩේ ටූ ටයර්ඩ්.... ගාණ උන්. අපේ උන් ඉතින් ඇට දෙක වැටෙනකම් එළුවා පස්සෙ යන නරියා වගේ සේසතම පුදනවා

    කොලිටි උන් උන්ගෙ වැඩේ කරගෙන අරබියෙක් හරි සුද්දෙක් හරි බඳිනවා, නැත්තම් ආයෙ ගෙදර යනවා. උන්ගෙ මිනිස්සු පොඩ්ඩක් පණ නැති සීන් එකක් තියෙන්නෙ. ගෑනු තමයි හම්බ කරන්නෙ වැඩියම.


    යකෝ උන් කම්මැලි නැතුව උයලා හරි දෙනවා මිනිහට කන්න..දැන් ඉන්න ලංකාවේ කෙල්ලෝ අඩු ගානේ ඒකවත් දන්නවද?පිරිමි තමා උන්ටත් උයල දෙන්න ඕන බැන්ඳට පස්සේ..අනික පිලිපීන උන් බඳින්න කලින් මොන වල් කම් කරත් බැන්ඳට පස්සේ වටේ යන්නේ නෑ ලංකාවේ උන් වගේ.පට්ටම loyal.❤️






    උඹට මාළු බොකු හොද්ද හදලා දුන්න දවසට තේරේවි. :D

    යකෝ එක කස්ටමර් කෙනෙක්ගෙ ගෙදර ගියා ඩිනර් එකට. ඒකි මැසේජ් එකක් දාලා අහනවා උඹ පූසොන්ට කැමතිද කියලා (do u like catz), මං ඉතින් ඔව් කියලා ගෙදර පූස ්වඩාගෙන ඉන්න ෆොටෝ එකකුත් යැව්වා.

    යකෝ ඩිනර් එකට පූසෙක් හදලා කියපන්කො. ඒ වේසි කියපි උන් කන්නෙත් නෑ, මම ආසයි කියපු නිසා හැදුවෙ කියල
    අර බැන්දට පස්සෙ වටේ යන්නැති සීන් එක නම් ඇත්ත. රස එච්චරම අවුලකුත් නෑ හැබැයි. මෝර කරවල වගේ
    ------ Post added on May 21, 2025 at 10:36 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඇයි බ්‍රදර් ලංකාවේ පිස්සො පිල්ලන්ට කර ගහන්නෙ.

    ඇයි යකෝ වෙන රටක් තිබ්බෙම නැද්ද.

    ලාංකියාට පෙනෙන ලස්සන 😴
    හම සුදු එකකින් ඕක විතරනේ බන් ලංකාවේ මිට්ටන්ට සෙට් වෙන්නේ😂
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    Bumpy ඇප් එක දාගෙන බලපන් phillipines කෑලි වැහි වැහැල මටත් දැනට 10ක් 15ක්ම සෙට් උනා උන් හෙන හොදය් ලොකු සීන් නෑ අපේ උට්ටියොන්ගෙ වගේ අනික මාර feminine
     
    • Like
    Reactions: Bam

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අපේ පන්ඩිත පොන්නයෙක් හිටිය නැවක කැප්ටන් කෙනෙක් මූත් පිලිපීන් ගෑනියෙක් බැන්ද මුගේ සේසතම අරං ගෑනි ගියා ළමයිත් එක්ක දැන් මුගෙ ෆෝන් එහෙම වැඩ නෑ
    Boralesgamuwa porak da?
     
    • Like
    Reactions: Bam

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එකෙක්ට Residence Visa එකක් ගන්න මමත් Immigration එකේ දවස් කීපයක් රස්තියදු උනා
    මමත් දැක්ක සැලකිය යුතු Sri lankan - Philippine Couple ගණනක් එතන ඇවිත් ඉන්නවා
     
    • Like
    Reactions: Bam

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඇයි බ්‍රදර් ලංකාවේ පිස්සො පිල්ලන්ට කර ගහන්නෙ.

    ඇයි යකෝ වෙන රටක් තිබ්බෙම නැද්ද.

    ලාංකියාට පෙනෙන ලස්සන 😴
    මටත් පෙන්නන්න බැරි සෙට් එකක් ඔය
    වටේම යනවා
     
    • Like
    Reactions: Bam