පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    American කාරයෙක් ආවොත් loyality එක puken යන්නේ

    Marry karalath Chuun paan karaya ekkath budiyana ganu ada kale lankawe nine..eka nisa wena ratawal wala ganunge loyalty gana hoyanna epa...:lol:

    dH2RpBu.png
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,782
    1
    11,109
    113
    මේ ත්‍රෙඩ් ඵක ලංකාවේ කෙල්ලෙක් හරි ගෑණු කෙනෙක් හරි දැක්කනම් වහ කනවා..😂😂

    සිරාවට මෙලෝ වැඩක් නෑ..😂
    ow bn oluwa ridenawa welawakata ape thiyena prashna madiwata ahaka yana maguluth kiyonawa :growl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    oya naaki passport bros la hoyaganna wage adu kule kellek wenna athi 🤣
    mama godak aya.
    unta bandinawa kiyanne aathal wadak wenna baa. philiphines athule bandoth devorce wenna baa. foreginersla bandina ewa awulak na lu.
    mama danna kollek innawa girlfriend ekka. uta wife ekenk innawa lamayekuth innawa. eth Katholika palliye gobba neethi nisa divorce wenna baa. annulment ekakata yanna one. thambinge agatmeth divorce wenna puluwan.

    middl east story ekak neda? province eke husband athi. kolla athi.
    ------ Post added on May 21, 2025 at 3:04 PM
    නාකි උට්ටක් නෙවෙයි බන්. ඒකි පට්ට කෑල්ල. 30ක් 35ක් වගේ ඇති. මුන් මෙහේදි ලංකාවේ විදියට බැන්දේ . ඒ උට්ටි දීලා තියෙන ඇඩ්‍රස් අනම් මනම් ඔක්කොම බොරු ඒවා. ඒකි එක්ක හිටපු අනික් පිල්ලියොත් ඒකි කියපු දේවල් මිසක් අනික් මුකුත්ම දන්නේ නෑ.
    උඹ කියන කතාව ඇත්ත. philippine වල නීතියට බැන්දොත් divorce වෙන එක හෙන complicated . හැබැයි ඒ නීතිය මමත් දන්න තරමින් ගිය අව්රුද්දේ ලිහිල් කරා.
    මේ හැම රටකටම ඇවිල්ල ඉන්න පිල්ලියෝ පිල්ලෝ 90%ක්ම බැඳලා Family එහේ දාලා ආව එව්න්.
    මම ඉරාක් ඉන්න කාලේ අපේ කොම්පැනි එකේ හිටපු පිල්ලෙක් ඉරාක් ඉඳලා ඩුබායි ආවා. ඌ ඩුබායි ආවේ ඉරාකේ ඉඳලා philippine ගිහින් අව්රුද්දකට පස්සේ. ඌට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඌ මෙහේ ඇවිල්ලා මාස හත අටක් ගියේ නෑ ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා. වැඩේ කියන්නේ ඒ ගෑනි ඒ මිනිහා එක්ක ඇවිල්ලා තියෙන්නෙත් අබුඩාබි වලට. පස්සේ මගේ යාලුවා මෙහෙන් පිල්ලියෙක් සෙට් කර ගත්තා. ඌ ඒකිව බැඳලා දැන් ලමයෙකුත් ඉන්නවා.
    ඒ ගෑනිට කලින් කසාදෙන් ලමයි 3 දෙනෙක් ඉන්නවා. හැබැයි මුගේ කලින් ලමයි දෙන්නා කලින් ගෑනිගේ ගෙදර ඉන්නේ.
    ඔන්න ඔය වගේ හුටප්පර තමයි පිල්ලොන්ගේ කසාද ජීවිත කතා.
    මගේ යාලුවා ඌ මීට අව්රුදු දෙකකට කලින් කොරියා විසිට් එකක් යනව කියලා ගිහින් පැන්නා. ඌ දැන් එහේ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia

    යකෝ මේක කතාවකට නියම ප්ලොට් එකක් නෙ !!!
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    Pilliyonge okkoma hodai voice eka thama mata allanne naththe. SG wala iddi weekend ekaka 'Lucky Plaza' kiyana shopping centre ekata giya. Ammata siri mulu Singapore walama pilliyo ethana. Demalichcho set ekak kaagahanawa wage munge voice eka.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,256
    47,104
    113
    නාකි උට්ටක් නෙවෙයි බන්. ඒකි පට්ට කෑල්ල. 30ක් 35ක් වගේ ඇති. මුන් මෙහේදි ලංකාවේ විදියට බැන්දේ . ඒ උට්ටි දීලා තියෙන ඇඩ්‍රස් අනම් මනම් ඔක්කොම බොරු ඒවා. ඒකි එක්ක හිටපු අනික් පිල්ලියොත් ඒකි කියපු දේවල් මිසක් අනික් මුකුත්ම දන්නේ නෑ.
    උඹ කියන කතාව ඇත්ත. philippine වල නීතියට බැන්දොත් divorce වෙන එක හෙන complicated . හැබැයි ඒ නීතිය මමත් දන්න තරමින් ගිය අව්රුද්දේ ලිහිල් කරා.
    මේ හැම රටකටම ඇවිල්ල ඉන්න පිල්ලියෝ පිල්ලෝ 90%ක්ම බැඳලා Family එහේ දාලා ආව එව්න්.
    මම ඉරාක් ඉන්න කාලේ අපේ කොම්පැනි එකේ හිටපු පිල්ලෙක් ඉරාක් ඉඳලා ඩුබායි ආවා. ඌ ඩුබායි ආවේ ඉරාකේ ඉඳලා philippine ගිහින් අව්රුද්දකට පස්සේ. ඌට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඌ මෙහේ ඇවිල්ලා මාස හත අටක් ගියේ නෑ ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා. වැඩේ කියන්නේ ඒ ගෑනි ඒ මිනිහා එක්ක ඇවිල්ලා තියෙන්නෙත් අබුඩාබි වලට. පස්සේ මගේ යාලුවා මෙහෙන් පිල්ලියෙක් සෙට් කර ගත්තා. ඌ ඒකිව බැඳලා දැන් ලමයෙකුත් ඉන්නවා.
    ඒ ගෑනිට කලින් කසාදෙන් ලමයි 3 දෙනෙක් ඉන්නවා. හැබැයි මුගේ කලින් ලමයි දෙන්නා කලින් ගෑනිගේ ගෙදර ඉන්නේ.
    ඔන්න ඔය වගේ හුටප්පර තමයි පිල්ලොන්ගේ කසාද ජීවිත කතා.
    මගේ යාලුවා ඌ මීට අව්රුදු දෙකකට කලින් කොරියා විසිට් එකක් යනව කියලා ගිහින් පැන්නා. ඌ දැන් එහේ.

    ඉතිං බලපං ඒ යාළුවාගේ පිලිපීන් ගෑණි වෙන ඵකෙක් ඵක්ක පැනල ගිහිල්ලත් උෟ අායෙත් පිලිපීන් ගෑණියෙක්ම බඳින්න පිලිපීනේ ගෑණු කොච්චර හොඳ අැද්ද ලංකාවෙි ගෑණුන්ට වඩා..උෟ ඒක දන්නවා උඹ දන්නේ නැති වුනාට.දැන් ලංකාවේ ඉන්න මලහෝන්තුවක් උෟ බැඳගත්තනම් උගේ ජීවිතේම ඉවරයි..මිනිහට නිදි පෙති බොන්න දීලා හොර මිනිහව ගෙට ගන්න ගෑණු ඉන්නේ දැන් ලංකාවේ..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559

    🍭
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    Pilliyonge okkoma hodai voice eka thama mata allanne naththe. SG wala iddi weekend ekaka 'Lucky Plaza' kiyana shopping centre ekata giya. Ammata siri mulu Singapore walama pilliyo ethana. Demalichcho set ekak kaagahanawa wage munge voice eka.
    singapore wala maidslata sathiyata dawasane niwadu labenne. edata thama un okkoma karaganne.
     
    • Like
    Reactions: Batfleck

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    Pilliyonge okkoma hodai voice eka thama mata allanne naththe. SG wala iddi weekend ekaka 'Lucky Plaza' kiyana shopping centre ekata giya. Ammata siri mulu Singapore walama pilliyo ethana. Demalichcho set ekak kaagahanawa wage munge voice eka.
    munge lassanata sing karanna puluwan ewunth innawa. kattiyak set wela katha karanakota nam wenama scene ekak.
     
    • Like
    Reactions: Batfleck

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    kiriye andurana ekkenekma innawa nepali kellek marry karala inna.duwekuth innawa dan :love:
    එතකොට ළමයා ලංකාවේ ළමයෙක් වගේ නෙවෙයිද.
    අර ටික්ටොක් ඉන්න ජපන් කෙල්ල වගේද.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,782
    1
    11,109
    113
    එතකොට ළමයා ලංකාවේ ළමයෙක් වගේ නෙවෙයිද.
    අර ටික්ටොක් ඉන්න ජපන් කෙල්ල වගේද.
    :yes: :yes:
    ammage penumata samana lamaya
     
    • Like
    Reactions: Bam

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    ඉතිං බලපං ඒ යාළුවාගේ පිලිපීන් ගෑණි වෙන ඵකෙක් ඵක්ක පැනල ගිහිල්ලත් උෟ අායෙත් පිලිපීන් ගෑණියෙක්ම බඳින්න පිලිපීනේ ගෑණු කොච්චර හොඳ අැද්ද ලංකාවෙි ගෑණුන්ට වඩා..උෟ ඒක දන්නවා උඹ දන්නේ නැති වුනාට.දැන් ලංකාවේ ඉන්න මලහෝන්තුවක් උෟ බැඳගත්තනම් උගේ ජීවිතේම ඉවරයි..මිනිහට නිදි පෙති බොන්න දීලා හොර මිනිහව ගෙට ගන්න ගෑණු ඉන්නේ දැන් ලංකාවේ..
    ඔව් ඒක නම් ඇත්ත කතාවක්. උඹ තව දෙයක් හොයලා බලපන්. පිල්ලීයෝ පක්කොයි, ඉන්දියන් එව්නුයි ලංකාවේ එව්නුයි එක්ක හිටියට පිල්ලෝ කිසිම දවසක පිල්ලියෙක් ඇර වෙන රටක එකියක් බඳිනවා තියා එකට ඉන්නෙවත් නෑ. එහෙම දෙයක් උනොත් ඒක හරිම අහම්බයක් වගේ.
    අනික පිල්ලියෝ පක්කොයි, ඉන්දියන් එව්නුයි ලංකාවේ එව්නුයි එක්ක හිටියට අපේ රටේ ගෑනු නිදි වදින්නේම බංගලියෝ එක්ක.. :baffled:

    ඔය region එකේ ඔක්කොම ගැනුන්ගේ කටහඬ අවුල් බන් හචා හුචා ගගා කෑගහනවා එපා වෙනවා
    :lol::lol::lol:
    ------ Post added on May 24, 2025 at 10:38 AM