පිළියන්දලට කෙල්ලෙක් ඕන 🔴🔴

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගන්න එකිලා යනවලු බන්. ගමේ ගියාම එන්නේ නැහැලු.

    ඇත්ත සීන් එක
    වයසක ගෑණුන්ට පවුල් ප්‍රශ්න එනවා පට ගාලා යනවා.
    තියාගන්න පුළුවන් වුණේ දෙමළ ගෑණියෙක් විතරයි. මිනිහා බීලා ඇවිත් ගහන නිසා ගියේ නෑ. 😆
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    දැක්ක නේද අනුරාධල වගේ අයගෙන් වෙන සේවය
    පැය 24 ම දෙමව්පියො ගාව.
    එයාලට හදිසියක් වුණාම කාටවත් කතා කරන්න ඕනෙ නෑ. මල්ටි බාසෙක් ගෙදරම ඉන්නව
    ආරක්ෂාවටත් හොදයි
    බව්වෙකුත් ඉන්නව, පූසෙකුත් ඉන්නව
    ඔයා හොදයි. එලියේ නාපු එකයි අවුල
    ඇත්ත සීන් එක
    වයසක ගෑණුන්ට පවුල් ප්‍රශ්න එනවා පට ගාලා යනවා.
    තියාගන්න පුළුවන් වුණේ දෙමළ ගෑණියෙක් විතරයි. මිනිහා බීලා ඇවිත් ගහන නිසා ගියේ නෑ. 😆
    ඔව් බන්. ගන්න ගන්න එකා අවුල්. දැන් මේ බොඩිමක් වගේ කරන්න යන්නෙ
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    786a5b40-efea-4c43-a260-001391b6cb69_text.gif
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    එහෙම හොයන්න එපා. ප්‍රොෆෙෂනල් විදිහට දෙන්නෙක් ගනින්. පොලිසියට විස්තර දීලා තියපන්. කාවවත් විශ්වාස කරන්න බෑ. ඔතන ඉඩමේ වටිනාකම හැටියට, ටොපියක් සෙට් වෙන්න චාන්ස් වැඩි
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    එකපාරටම හිත රිදෙව්වට සමාවෙන්න, කතාව මේකයි

    පිළියන්දලට කෙල්ලෙක් ඕන
    කෙල්ලෙක්ට පිළියන්දල 255 පාරෙන් නවතින්න දෙනවා

    කතන්දරේ මේකයි, මගේ ඉස්කෝලේ යාලුවෙක් බැදලා දැන් ගල්ෆ් ඉන්නේ. පොරගේ අයියත් ඉන්නේ එහෙ. එයාගේ අම්මා විතරයි පිළියන්දල 255 පාරේ තනියම ගෙදර ඉන්නේ. ඉතින් අම්මත් එක්ක ගෙදර නවතින්න යුනිවර්සිටි හරි ජොබක් කරන කාන්තාවක් හොයනවා අපි. අම්මගේ ආරක්ෂාවට තමයි බලන්නේ වැඩි හරියක්. පොඩ්ඩක් කතාකරලා ඉන්න. සති අන්තය ඉන්න පුළුවන් කෙනෙක් උනොත් වඩාත් හොදයි. විශ්වාසවන්ත කෙල්ලෙක් තමයි ඕන.
    අඩුම අඩු ගානකට කාබරේ දෙන්නේ. පොරට රුපියල් 5,000ක් තිබ්බත් ඇති මොකද සල්ලි වැඩක් නැහැ පොරට. අම්මත් එක්කම කුස්සිය එහෙම හවුලේ පාවිච්චි කරන්න පුළුවන් සහ විශාල ගෙයක් පාඩුවේ ඉන්න පුළුවන්.

    දන්නා කවුරුහරි ඉන්නවනම් මට PM එකක් එවන්න. ගේ තියෙන්නේ 255 පාරේ ගාමිණී ලොකුගේ ගේ ගෙවල් ලග. ඇවිදින දුර 255 පාරට
    @AnuradhaRa ge Nangi ?