හැබැයි ඉතිං පිලියන්දල කියන්නෙ මහ ජරා පැත්තක්
පිලියන්දල branch bank account tiyena un ehema neddaහැබැයි ඉතිං පිලියන්දල කියන්නෙ මහ ජරා පැත්තක්
ගන්න එකිලා යනවලු බන්. ගමේ ගියාම එන්නේ නැහැලු.
ඔයා හොදයි. එලියේ නාපු එකයි අවුලදැක්ක නේද අනුරාධල වගේ අයගෙන් වෙන සේවය
පැය 24 ම දෙමව්පියො ගාව.
එයාලට හදිසියක් වුණාම කාටවත් කතා කරන්න ඕනෙ නෑ. මල්ටි බාසෙක් ගෙදරම ඉන්නව
ආරක්ෂාවටත් හොදයි
බව්වෙකුත් ඉන්නව, පූසෙකුත් ඉන්නව
ඔව් බන්. ගන්න ගන්න එකා අවුල්. දැන් මේ බොඩිමක් වගේ කරන්න යන්නෙඇත්ත සීන් එක
වයසක ගෑණුන්ට පවුල් ප්රශ්න එනවා පට ගාලා යනවා.
තියාගන්න පුළුවන් වුණේ දෙමළ ගෑණියෙක් විතරයි. මිනිහා බීලා ඇවිත් ගහන නිසා ගියේ නෑ.![]()
ඒ ප්රශ්නෙ නම් ඉතින් තියෙනවා.ගන්න එකිලා යනවලු බන්. ගමේ ගියාම එන්නේ නැහැලු.
@AnuradhaRa ge Nangi ?එකපාරටම හිත රිදෙව්වට සමාවෙන්න, කතාව මේකයි
පිළියන්දලට කෙල්ලෙක් ඕන
කෙල්ලෙක්ට පිළියන්දල 255 පාරෙන් නවතින්න දෙනවා
කතන්දරේ මේකයි, මගේ ඉස්කෝලේ යාලුවෙක් බැදලා දැන් ගල්ෆ් ඉන්නේ. පොරගේ අයියත් ඉන්නේ එහෙ. එයාගේ අම්මා විතරයි පිළියන්දල 255 පාරේ තනියම ගෙදර ඉන්නේ. ඉතින් අම්මත් එක්ක ගෙදර නවතින්න යුනිවර්සිටි හරි ජොබක් කරන කාන්තාවක් හොයනවා අපි. අම්මගේ ආරක්ෂාවට තමයි බලන්නේ වැඩි හරියක්. පොඩ්ඩක් කතාකරලා ඉන්න. සති අන්තය ඉන්න පුළුවන් කෙනෙක් උනොත් වඩාත් හොදයි. විශ්වාසවන්ත කෙල්ලෙක් තමයි ඕන.
අඩුම අඩු ගානකට කාබරේ දෙන්නේ. පොරට රුපියල් 5,000ක් තිබ්බත් ඇති මොකද සල්ලි වැඩක් නැහැ පොරට. අම්මත් එක්කම කුස්සිය එහෙම හවුලේ පාවිච්චි කරන්න පුළුවන් සහ විශාල ගෙයක් පාඩුවේ ඉන්න පුළුවන්.
දන්නා කවුරුහරි ඉන්නවනම් මට PM එකක් එවන්න. ගේ තියෙන්නේ 255 පාරේ ගාමිණී ලොකුගේ ගේ ගෙවල් ලග. ඇවිදින දුර 255 පාරට