19න් එකක් අඩු කරාම 20යි කියලා පෙන්වන්න..........
මෙහෙම හිතමු. ( හරිද දන්නේ නෑ )
අපිට කෝප්ප 19 ක් අඩුයි. මොකක්හරි වෙලා තව කෝප්පයක් අඩු වෙනවා. එතකොට කෝප්ප 20 ක් අඩුයි.

19න් එකක් අඩු කරාම 20යි කියලා පෙන්වන්න..........

මෙහෙම හිතමු. ( හරිද දන්නේ නෑ )
අපිට කෝප්ප 19 ක් අඩුයි. මොකක්හරි වෙලා තව කෝප්පයක් අඩු වෙනවා. එතකොට කෝප්ප 20 ක් අඩුයි.![]()
![]()

ඔව් ඔව්... ඒ වගේ එකක් තමයි.....meke utthare wage uttharayak neda okatath enne?

මේක නම් සිරා 5වසරෙ එකක්
මෙ ප්රශ්නෙත් මොකක් හරි හොර මගඩියක් ඇත්තෙ..
නත්නම් කොහොමද බන් එක වසරෙ ඉන්දන් ඉගෙන ගත්ත ඒව වරදින්නෙ![]()
ඔච්චර දුර යන්න එපා බන්......මෙහෙම හිතමු. ( හරිද දන්නේ නෑ )
අපිට කෝප්ප 19 ක් අඩුයි. මොකක්හරි වෙලා තව කෝප්පයක් අඩු වෙනවා. එතකොට කෝප්ප 20 ක් අඩුයි.![]()
![]()
අංක ගණිතයෙන් උත්තර දෙනවා නම්,,
-19 - (1) = -20![]()
ඔච්චර දුර යන්න එපා බන්......

ඔහොම නෙවෙයි බන් අමීෂාගෙ කමෙන්ට් එකේ තියෙනවා ක්ලූ එක.......

කිරිඅප්පට බල්ලෝ පැනපි !!!
19 = IXX
ඔය මගුල් රෝම ඉලක්කම් IXX ඒකෙන I ගියාම XX. ඒ කියන්නේ 20 යි !!!![]()

උත්තරේ නම් හරි කොල්ලො හැබයි රෝම ඉලක්කමෙන් 19 ලියන්නෙ ඔහොම නෙවෙයි.....කිරිඅප්පට බල්ලෝ පැනපි !!!
19 = IXX
ඔය මගුල් රෝම ඉලක්කම් IXX ඒකෙන I ගියාම XX. ඒ කියන්නේ 20 යි !!!![]()
උත්තරේ නම් හරි කොල්ලො හැබයි රෝම ඉලක්කමෙන් 19 ලියන්නෙ ඔහොම නෙවෙයි.....
මෙන්න මෙහෙම.......... XIX

මෙන්න මේ කේක් එක පිහිපාරවල් තුනකින් කෑලි හතක් එන විදිහට කපපං.....
![]()
මෙන්න මේ කේක් එක පිහිපාරවල් තුනකින් කෑලි හතක් එන විදිහට කපපං.....
![]()

ඇයි උඹලගෙ ගෙදර වංගු තියෙන පිහිත් තියෙනවද?.......පිහි පාර කෙලින් වෙන්න ඕනද ??

ඇයි උඹලගෙ ගෙදර වංගු තියෙන පිහිත් තියෙනවද?.......
ගහන එක එක කෙලින් ගහන්න ඕන...... කෑලි එක සයිස් නොවුනට අවුලක් නෑ....![]()

කිරිඅප්පට බල්ලෝ පැනපි !!!
19 = IXX
ඔය මගුල් රෝම ඉලක්කම් IXX ඒකෙන I ගියාම XX. ඒ කියන්නේ 20 යි !!!![]()
එහෙම බෑ...1) උඩ ඉදල පහලට එක පාරයි
2) වමේ ඉදල දකුණට එක පාරයි
දැන් එක්කොම කෑලි 4යි ඒකෙන් එක කෑල්ලක් අයින් කරනවා
ඉතිරි 3 පැතලි අතට (හරස් කඩක්) එකපාරකින් කපනවා. එතන කෑලි 6යි.
ඔක්කොම 7යි.![]()

ඔහොම නෙවෙයි බන් අමීෂාගෙ කමෙන්ට් එකේ තියෙනවා ක්ලූ එක.......

අමීෂා කෙලී දස්සයා..... 

එහෙම බෑ...
වඳුරගෙ මූනෙ කෑල්ලක් තියෙන්න ඕන හැම කේක් කෑල්ලෙම........![]()

ආ ආ ඒක නෙවෙයි දැන් මේකට උත්තර දීපන්......අමීෂා කෙලී දස්සයා.....
![]()