පුංචි_පහේ_මං_(Season 2)

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    19න් එකක් අඩු කරාම 20යි කියලා පෙන්වන්න..........

    මෙහෙම හිතමු. ( හරිද දන්නේ නෑ )
    අපිට කෝප්ප 19 ක් අඩුයි. මොකක්හරි වෙලා තව කෝප්පයක් අඩු වෙනවා. එතකොට කෝප්ප 20 ක් අඩුයි. :lol::lol::lol::lol: :P:P:P:P:P
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මෙහෙම හිතමු. ( හරිද දන්නේ නෑ )
    අපිට කෝප්ප 19 ක් අඩුයි. මොකක්හරි වෙලා තව කෝප්පයක් අඩු වෙනවා. එතකොට කෝප්ප 20 ක් අඩුයි. :lol::lol::lol::lol: :P:P:P:P:P

    අංක ගණිතයෙන් උත්තර දෙනවා නම්,,
    -19 - (1) = -20
    ;);););)
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    meke utthare wage uttharayak neda okatath enne?
    ඔව් ඔව්... ඒ වගේ එකක් තමයි.....;);););)

    මෙ ප්‍රශ්නෙත් මොකක් හරි හොර මගඩියක් ඇත්තෙ..:angry::angry:
    නත්නම් කොහොමද බන් එක වසරෙ ඉන්දන් ඉගෙන ගත්ත ඒව වරදින්නෙ
    :eek:
    මේක නම් සිරා 5වසරෙ එකක්

    මෙහෙම හිතමු. ( හරිද දන්නේ නෑ )
    අපිට කෝප්ප 19 ක් අඩුයි. මොකක්හරි වෙලා තව කෝප්පයක් අඩු වෙනවා. එතකොට කෝප්ප 20 ක් අඩුයි. :lol::lol::lol::lol: :P:P:P:P:P
    ඔච්චර දුර යන්න එපා බන්......
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    ඔච්චර දුර යන්න එපා බන්......

    hik hik !!! පොඩි උදාහරණයක් ගත්තේ අපේ උන්නේහෙලට පැහැදිලි වෙන්නට. :dull::dull::dull:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    ඔහොම නෙවෙයි බන් අමීෂාගෙ කමෙන්ට් එකේ තියෙනවා ක්ලූ එක.......

    කිරිඅප්පට බල්ලෝ පැනපි !!!

    19 = IXX

    ඔය මගුල් රෝම ඉලක්කම් IXX ඒකෙන I ගියාම XX. ඒ කියන්නේ 20 යි !!! :angry::angry::angry::angry::angry::angry:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    කිරිඅප්පට බල්ලෝ පැනපි !!!

    19 = IXX

    ඔය මගුල් රෝම ඉලක්කම් IXX ඒකෙන I ගියාම XX. ඒ කියන්නේ 20 යි !!! :angry::angry::angry::angry::angry::angry:
    උත්තරේ නම් හරි කොල්ලො හැබයි රෝම ඉලක්කමෙන් 19 ලියන්නෙ ඔහොම නෙවෙයි.....
    මෙන්න මෙහෙම.......... XIX
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    උත්තරේ නම් හරි කොල්ලො හැබයි රෝම ඉලක්කමෙන් 19 ලියන්නෙ ඔහොම නෙවෙයි.....
    මෙන්න මෙහෙම.......... XIX

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මෙන්න මේ කේක් එක පිහිපාරවල් තුනකින් කෑලි හතක් එන විදිහට කපපං.....

    monkey-cake-21460423.jpg

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මෙන්න මේ කේක් එක පිහිපාරවල් තුනකින් කෑලි හතක් එන විදිහට කපපං.....

    monkey-cake-21460423.jpg

    පිහි පාර කෙලින් වෙන්න ඕනද ??
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න මේ කේක් එක පිහිපාරවල් තුනකින් කෑලි හතක් එන විදිහට කපපං.....

    monkey-cake-21460423.jpg

    1) උඩ ඉදල පහලට එක පාරයි
    2) වමේ ඉදල දකුණට එක පාරයි
    දැන් එක්කොම කෑලි 4යි ඒකෙන් එක කෑල්ලක් අයින් කරනවා
    ඉතිරි 3 පැතලි අතට (හරස් කඩක්) එකපාරකින් කපනවා. එතන කෑලි 6යි.
    ඔක්කොම 7යි. :D:D:D
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    පිහි පාර කෙලින් වෙන්න ඕනද ??
    ඇයි උඹලගෙ ගෙදර වංගු තියෙන පිහිත් තියෙනවද?.......:lol::lol::lol::lol:
    ගහන එක එක කෙලින් ගහන්න ඕන...... කෑලි එක සයිස් නොවුනට අවුලක් නෑ....:):):):)
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ඇයි උඹලගෙ ගෙදර වංගු තියෙන පිහිත් තියෙනවද?.......:lol::lol::lol::lol:
    ගහන එක එක කෙලින් ගහන්න ඕන...... කෑලි එක සයිස් නොවුනට අවුලක් නෑ....:):):):)

    :frown::frown::frown::frown: :P:P:P:P:P:P:P:P:P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    1) උඩ ඉදල පහලට එක පාරයි
    2) වමේ ඉදල දකුණට එක පාරයි
    දැන් එක්කොම කෑලි 4යි ඒකෙන් එක කෑල්ලක් අයින් කරනවා
    ඉතිරි 3 පැතලි අතට (හරස් කඩක්) එකපාරකින් කපනවා. එතන කෑලි 6යි.
    ඔක්කොම 7යි. :D:D:D
    එහෙම බෑ...:no::no::no::no:
    වඳුරගෙ මූනෙ කෑල්ලක් තියෙන්න ඕන හැම කේක් කෑල්ලෙම........:cool::cool::cool::cool: