එපා වෙනවා ඕයි..... උඹල එකපාරම උත්තරේ දෙනවනෙ.....
අනිත් පාර මුලින්ම හරියට උත්තර දෙන එකාගෙ රෙප් කරපනවා.....(බොරුවට කිව්වෙ)

එපා වෙනවා ඕයි..... උඹල එකපාරම උත්තරේ දෙනවනෙ.....
අනිත් පාර මුලින්ම හරියට උත්තර දෙන එකාගෙ රෙප් කරපනවා.....(බොරුවට කිව්වෙ)

ප්‍රශ්ණ 14
වැඩියෙන්ම බර මොකද්ද?
රත්තරං රාත්තලද නැත්තං පිහාටු රාත්තලද?
ප්‍රශ්ණ 14
වැඩියෙන්ම බර මොකද්ද?
රත්තරං රාත්තලද නැත්තං පිහාටු රාත්තලද?
ප්‍රශ්ණ 14
වැඩියෙන්ම බර මොකද්ද?
රත්තරං රාත්තලද නැත්තං පිහාටු රාත්තලද?

ඔන්න කොල්ලො තුන්දෙනෙක් ඉන්නවලු A,B සහ C ..Aගෙ බර 50kgක් සහ Bගෙ බර 50kgක්...අනිත් එක 100kgක් ලු..මුන් තුන්දෙනාම ගගකින් එකොඩට යන්න ඔනෙ..හැබයි බොට්ටුවෙ එකපාර දාගෙන යන්න පුලුවන් 100kg ක් විතරයි..ඉතින් කොහොමද මුන් තුන්දෙනා ගියේ?
ඔන්න කොල්ලො තුන්දෙනෙක් ඉන්නවලු A,B සහ C ..Aගෙ බර 50kgක් සහ Bගෙ බර 50kgක්...අනිත් එක 100kgක් ලු..මුන් තුන්දෙනාම ගගකින් එගොඩට යන්න ඔනෙ..හැබයි බොට්ටුවෙ එකපාර දාගෙන යන්න පුලුවන් 100kg ක් විතරයි..ඉතින් කොහොමද මුන් තුන්දෙනා ගියේ?

ඔන්න කොල්ලො තුන්දෙනෙක් ඉන්නවලු A,B සහ C ..Aගෙ බර 50kgක් සහ Bගෙ බර 50kgක්...අනිත් එක 100kgක් ලු..මුන් තුන්දෙනාම ගගකින් එගොඩට යන්න ඔනෙ..හැබයි බොට්ටුවෙ එකපාර දාගෙන යන්න පුලුවන් 100kg ක් විතරයි..ඉතින් කොහොමද මුන් තුන්දෙනා ගියේ?

ප්‍රශ්ණ 14
වැඩියෙන්ම බර මොකද්ද?
රත්තරං රාත්තලද නැත්තං පිහාටු රාත්තලද?

වැරදි.............. වැරදි..............
![]()

පිහාටු රාත්තල තමයි බර වැඩිම. රත්තරන් මනින්නෙ කැරට් වලින්නෙ.
හරිද?![]()

නමුත් හේතුව වැරදි.........

මෙන්න තව එකක්!!!
පිනෝකියෝ කිව්වොත් "මගේ නහය දැන් දික්වෙන්න යන්නේ",,, මොකද වෙන්නේ????![]()

ඕකත් නිකන් බිත්තරේද මුලින් ආවෙ කිකිළිද මුලින් ආවෙ ප්‍රශ්නෙ වගේනෙ බන්....![]()