පුංචි_පහේ_මං_(Season 2)

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මුලින් නම් කවුරුත් ඇවිත් නෑ :lol::lol:

    කිකිලිද මුලින් ආවේ ? බිත්තරේද මුලින් ආවේ ? :lol::lol::lol::lol::lol:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    කිකිළි ආවේ... ඉස්සරවෙලා ලියල තියෙන්නෙ කිකිළි.

    නෑ බන් උඹටත් තේරිලා නෑ...... හරියට තේරුම් ගන්න බලපන්..........
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මුලින් නම් කවුරුත් ඇවිත් නෑ :lol::lol:

    කිකිලිද මුලින් ආවේ ? බිත්තරේද මුලින් ආවේ ? :lol::lol::lol::lol::lol:

    උඹ වෙනස් විදිහකට හිතල තියෙනව... සන්තෝසයි..... නමුත් උත්තරේ ඕක නෙවෙයි......
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එකෙක් වත් මුලින් ආවෙ නැහැ. මුල් වලින් කොහෙද බන් බිතරයි කිකිලියොයි එන්නෙ?:rofl::rofl: මුල් වලින් එන්නෙ ගස් නෙ:P:P

    ඕක තමයි බන් මමත් කිවේ මුලින් කියලා :lol:

    වැරදිලුනේ :(:(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එකෙක් වත් මුලින් ආවෙ නැහැ. මුල් වලින් කොහෙද බන් බිතරයි කිකිලියොයි එන්නෙ?:rofl::rofl: මුල් වලින් එන්නෙ ගස් නෙ:P:P
    ඇයි බන් මුලක් අස්සේ ඉදන් කිකිලියෙක්ට් බිත්තරයක් රකින්න බැරිද..?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකෙක් වත් මුලින් ආවෙ නැහැ. මුල් වලින් කොහෙද බන් බිතරයි කිකිලියොයි එන්නෙ?:rofl::rofl: මුල් වලින් එන්නෙ ගස් නෙ:P:P

    මට පිස්සු වගේ යකෝ.... කවුරුහරි උත්තරේ දීපය...
    තව ටිකකින් බොසා එළවනවා මාව... :growl::growl::growl::growl::growl:

    mad-cow.jpg
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එකෙක් වත් මුලින් ආවෙ නැහැ. මුල් වලින් කොහෙද බන් බිතරයි කිකිලියොයි එන්නෙ?:rofl::rofl: මුල් වලින් එන්නෙ ගස් නෙ:P:P

    අඩෝ මුලක් පටලගන්න එපා බං........ මය මං ප්‍රශ්නෙ ලිව්ව විදියෙක් වැරද්දක්ද මංදා?