උඹල ප්රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....
පිළිතුර පිළිගත නොහැක











උඹ වාඩි වුනාද එකපාරටම හයියෙන් එහෙම..