පුංචි_පහේ_මං_(Season 2)

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    උඹල ප්‍රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....

    පිළිතුර පිළිගත නොහැක :no::no::no:
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    දැන් වැඩ ඇරෙන්න ළඟයි බන් ගෙදර යන්න ඕන. ගෙදර ගිහිල්ලා දාන්නම්...... සොරි
    ;);););););)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12285162 said:
    පැන්තර් (කුකුළා) :lol::lol::lol::lol:
    Ha-ha-very-funny-harry-potter-vs-twilight-20358298-447-398_thumb.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිළිතුර පිළිගත නොහැක :no::no::no:

    උඹට ඌ කියනදේ පැහැදිලි වෙලා නෑ බං. ඌ කියන්නෙ කිකිළියො ලෝකෙ බිහිවෙන්නත් කලින් බිත්තර බිහිවුනා... ඒ තමයි ඩයිනෝසිරස් බිත්තර කියන එකයි ඌ කියන්නෙ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් වැඩ ඇරෙන්න ළඟයි බන් ගෙදර යන්න ඕන. ගෙදර ගිහිල්ලා දාන්නම්...... සොරි
    ;);););););)
    එල එල... දාපන් ඈ ඇවිත්..:D
    Captain ජැක් ස්පැරෝ;12285171 said:
    නියමයි මචන්........ :yes: :yes:
    ඔන්න ඔහොම තමා ඉන්න ඔනේ..........:cool::cool:
    හොද වැඩේ ඔකට......... :frown:

    ඌ ඒකෙන් කිවුවේ මගෙ නුවනක්කාරකමට තොපි වගේ ඔලමොට්ටලයන්ගෙන් කටවහ වදී කියලා..:baffled:
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 18

    What are tree mistake in this sentence?

    මං ගෙදර යනකං ඕක විසඳපල්ලා........