මෙන්න මෙහෙමයි වැඩේ, මං ප්‍රශ්ණ සෙට් එකක් අහනව, හැබැයි එක ප්‍රශ්ණෙකට උත්තරේ ලැබුනට පස්සෙ තමයි අනිත් එක දාන්නෙ...... හරි උත්තරේ මුලින්ම දෙන කෙනාට මං ගානෙ රෙප් දෙනවා..... මොකෝ කියන්නෙ වැඩේට එකඟද?......... එහෙනම් පටන් ගමු........
ප්‍රශ්ණ 01
ටොම්ගෙ අම්මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මුල්ම ළමයගෙ නම් 'May', දෙවෙනි එක්කෙනාගෙ නම 'June'. තුන්වෙනි ළමයගෙ නම මොකද්ද?
TOMඋඹත් මරු ආතල් දෙන්නේ.. මෙහෙ ප්රෂ්න හැටහුටාමරක් අහලා ඉවර උනාම ටොම්ලු..
හොම්බ දික්කරන්නෙ සුදු රෝස කියපු චීනෙද නැද්ද කියපිය..![]()





නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ හූ......................

නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ හූ......................
![]()



සුදු රෝස;12286078 said:මාවෝ සේතුං.............![]()
උඹටත් චීනය කිව්වට හූ....හූ.... (දෙන්න එක්කම කන්න එපැයි..!)




නෑ නියම උත්තර කට්ටිය කියන්නෙ. ඇහුවෙ අපරාදෙ කියල හිතුන.සුදු රෝස;12286118 said:මොකෝ???![]()


නැවත වතාවක් උත්සහ කරන්න.



ඒක අනිවා ලංකාවට බන්. අපේ උන් හිතපු නැති විදියට අන්තිම හරියෙ ඉස්සරහට ආව.උඹ ඔය කියන්නෙ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ගැනෙද බං...![]()
Let's assume that Knights are telling the truth and Knaves are always lying. A and B state that
A - Only one of us is the knight
B - Other one is the night
Who is the knight who is the knave?![]()

