කාසි 9 ක් තියෙනවා ඒ අතරින් එක කාසියක් බර වැඩියි දෙපැත්ත balance කරන තරාදියක් තියෙනවා දෙපාරක් කිරල බර වැඩි කාසිය හොයන්න පුලුවන්ද
මම කිව්වේ දෙපාරක් කිරලාMulin kaasi deka deka depaththata daanawa tharadiye depaththata. kiranawa. samana unoth e kasi 4 ayin karanawa. Dewani paara elaga kaasi 4 danawa. samana unoth ithuru unu kasiya thama bara wadi eka. kiraddi samana nowunoth depaththen kasi eka eka gananwa. ethakota tharadiya samana nowunoth bara wadi paththe kasiya. samana unoth dan athe thiyana bara wadi paththen gaththa kasiya thama bara
කාසි 9 ක් තියෙනවා ඒ අතරින් එක කාසියක් බර වැඩියි දෙපැත්ත balance කරන තරාදියක් තියෙනවා දෙපාරක් කිරල බර වැඩි කාසිය හොයන්න පුලුවන්ද
ඔබ නිවැරදියි1 වන වාරය
3 බැගින් 3කට වෙන් කරලා දෙකක් දෙපැත්තට දාලා කිරනවා... එත කොට අසමාන එක ඒ දෙකන් එකක් හෝ කිරපු නැති එක නේ..
2 වන වාරය
දැන් ඒ අසමාන එකේ තියෙන කාසි 3න් 1ක් අයින් කරල 2ක් දෙපැත්තට දාල කිරනව... සමාන නම් කිරපු නැති කාසිය... සමාන නැත්නම් බරවැඩි පැත්තෙ කාසිය