උබ අද දවසට office එකෙ එක වැඩක් වත් කරාදදැන් වැඩ ඇරෙන්න ළඟයි බන් ගෙදර යන්න ඕන. ගෙදර ගිහිල්ලා දාන්නම්...... සොරි
![]()
උබ අද දවසට office එකෙ එක වැඩක් වත් කරාදදැන් වැඩ ඇරෙන්න ළඟයි බන් ගෙදර යන්න ඕන. ගෙදර ගිහිල්ලා දාන්නම්...... සොරි
![]()
I'm also working on this at the moment so I cannot confirm an answer. You better think about this
A very special island is inhabited only by knights and knaves. Knights always tell the truth, and knaves always lie.You meet two inhabitants: Zoey and Mel. Zoey tells you that Mel is a knave. Mel says, `Neither Zoey nor I are knaves.'?
මෙන්න ප්‍රශේනේ එහෙනම්,යකඩ රාත්තලයි පුළුන් රාත්තලයි තියෙනවා මොකක්ද වැඩිපුර බර.උත්තරේ එක්ස්ප්ලන කරන එක්කෙනාට +රෙප් මන් ගානේ.
මෙන්න ප්‍රශේනේ එහෙනම්,යකඩ රාත්තලයි පුළුන් රාත්තලයි තියෙනවා මොකක්ද වැඩිපුර බර.උත්තරේ එක්ස්ප්ලන කරන එක්කෙනාට +රෙප් මන් ගානේ.

පිහාටු රාත්තලයි ... රත්තරන් රාත්තලයි නෙමේද තියෙන්නෙ?![]()

හෆොයි මුන්ට මම හිතුවට වඩා මොලේ තියෙනවනේදෙකම සමානයි... මොකද දෙකම රාත්තලක්නේ... ඉතින් පුළුං රාත්තලක් වෙනකල් ලොරියක් හරි පුරවනවා.. යකඩ රාත්තලට සමාන වෙන්න... (හරිද..?)
,

හෆොයි මුන්ට මම හිතුවට වඩා මොලේ තියෙනවනේ,
එල +රෙප්![]()

මෙන්න උඹටත් +5 රෙප් පාරක්..හෆොයි මුන් වගේ එවුන් හින්ද තමා අද ලංකාවට මේවගේ වින්නැහියක් වෙලා තියෙන්නේඋබ අද දවසට office එකෙ එක වැඩක් වත් කරාද

අනේ තැන්ක්ස් මට නම් තාම රෙප් පවර් එක 1යි හොදේහුරේ......මෙන්න උඹටත් +5 රෙප් පාරක්..

ඔව් ඔව් මේවගේ කුට්ටාලි වැඩ වලට නම් අපේ එවුන් වගේ තව නෑඅපේ කොල්ලෝ දස්සයි

දොරක් අරින එක දොර වහන එකට සමාන කරල පෙන්නපල්ලා,
ගණිතය භාවිතයෙන්
මගෙන් රෙප් 3ක්
![]()

අනේ තැන්ක්ස් මට නම් තාම රෙප් පවර් එක 1යි හොදේ![]()
දොරක් අරින එක දොර වහන එකට සමාන කරල පෙන්නපල්ලා,
ගණිතය භාවිතයෙන්
මගෙන් රෙප් 3ක්
![]()