පුංචි_පහේ_මං_(Season 2)

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    සුදු රෝස;12286360 said:
    I think zoey is a knight and Mel is a knave.

    if zoey is telling the truth then mel is a knave.
    then Mel must be lying.
    Mel says zoey or I are not knaves. mel is emphazising that both are not knaves, that means if one is a knight and one is a knave, mel is lying.

    (I dont know whether it is clear, bt i think thats the answer)

    Correct :) I was stuck bcz of this neither thing :) How I figured out that is if zoey is telling the truth mel is a liar. So what he says is false. Part of his sentence says that zoey is a knave. So he is a bloody liar :growl::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දොර ඇරීම = 1/2
    දොර වැහීම = 1/2
    දොර ඇරීම සහ දොර වැහීම = 1/2 + 1/2
    දොර ඇරීම සහ දොර වැහීම =1
    එමනිසාදොර ඇරීම = දොර වැහීම

    :P
    Ehema ba :P Dekama baageta equal kalama muladima dekama samana wenawa :P E kiyanne uba ude paandarama e deka samanai kiyala aran thiyenne :P:rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒක කලින් ඇහුවනේ බන්... :nerd::nerd::nerd:

    eekamane ban :P :P

    ඉත්න් ඒකමනෙ බන්..අහපන් පුලුන් රාතලයි,යකඩ රාත්තලයි එකම උස ඉදල අත ඇරියාම මොකක්ද මුලින් වැටෙන්නෙ කියල :P
     

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    දොර ඇරීම = 1/2
    දොර වැහීම = 1/2
    දොර ඇරීම සහ දොර වැහීම = 1/2 + 1/2
    දොර ඇරීම සහ දොර වැහීම =1
    එමනිසාදොර ඇරීම = දොර වැහීම

    :P
    podi awl tikak thienawa

    දොර අරින විට කෝණික විස්ථාපනය=X nam
    දොර වහන විට කෝණික විස්ථාපනය=X ve
    X=X
    එමනිසා
    දොර අරින විට කෝණික විස්ථාපනය=දොර වහන විට කෝණික විස්ථාපනය
     
    • Like
    Reactions: smother

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    eekamane ban :P :P

    ඉත්න් ඒකමනෙ බන්..අහපන් පුලුන් රාතලයි,යකඩ රාත්තලයි එකම උස ඉදල අත ඇරියාම මොකක්ද මුලින් වැටෙන්නෙ කියල :P

    මචන් පුලුන් වලට වාතයේ ප්‍රතිරෝධී බලපෑම යකඩ වලට වඩා වැඩියි.
    එමනිසා පුලුන් වැටෙන්න වැඩි වෙලාවක් ගන්නවා..

    :cool::cool:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    podi awl tikak thienawa

    දොර අරින විට කෝණික විස්ථාපනය=X nam
    දොර වහන විට කෝණික විස්ථාපනය=X ve
    X=X
    එමනිසා
    දොර අරින විට කෝණික විස්ථාපනය=දොර වහන විට කෝණික විස්ථාපනය

    X = 1/2 :P

    thanks machan :D :D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් පුලුන් වලට වාතයේ ප්‍රතිරෝධී බලපෑම යකඩ වලට වඩා වැඩියි.
    එමනිසා පුලුන් වැටෙන්න වැඩි වෙලාවක් ගන්නවා..

    :cool::cool:

    අපි හිතමු ගොනියක දාල තියෙනව කියල..ගොනි දෙකේම ස්කන්ද සමානයි :)
     

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    අපි හිතමු ගොනියක දාල තියෙනව කියල..ගොනි දෙකේම ස්කන්ද සමානයි :)

    මචන් පුලුන් වල හිස් අවකාශය වැඩියි.ඒක හින්දා පුලුන් ඇතුලත වාතය ඇතුල් වෙනවා.
    පුලුන් ඇතුලෙත් වාතය තිබීම නිසා පුලුන් වැටීමට වැඩි වෙලාවක් ගන්නවා.
    මොකද පුලුන් වැටෙන්නෙත් ඒක ඇතුලෙ තියෙන වාතයේ ඝනත්වයත් එක සමා නිසා.
    :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    eekamane ban :P :P

    ඉත්න් ඒකමනෙ බන්..අහපන් පුලුන් රාතලයි,යකඩ රාත්තලයි එකම උස ඉදල අත ඇරියාම මොකක්ද මුලින් වැටෙන්නෙ කියල :P

    Muuta thiyenne achchige ganun :lol:

    dekama ekama baranun (m)
    a =9.81

    Pulun goniyata

    pallehata f1 = ma+air_resistance;

    Yakada da mokadda kehelmalata

    pallehata f2 = ma + air_resistance;

    f1 = f2 wenawa

    (m,a,air_resistance dekatama samanai) :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි හිතමු ගොනියක දාල තියෙනව කියල..ගොනි දෙකේම ස්කන්ද සමානයි :)

    දෙකම එක වෙලාවට වැටෙන්නෙ බං.. ගුරුත්වජ ත්වරනය 9.8 දෙකටම එකයි.. ආරම්භක වේගය බිංදුවයි... ස්කන්ධය එකයි. දුර එකයි... ඒ නිසා එකම වෙලාවට වැටෙන්නෙ..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Ehema ba bun

    uba oya liyala thiyenne mehema

    dora areema = dora waheema = 1/2 kiyala

    ithin uba muladima assume karala dora areema = dora waheema kiyala.

    :frown: :frown:

    ehenam mehema hadannam

    dhora areemata yana Angle eka = Z
    dhora Waheemata yana Angle eka = Z (because ekama durane)
    eeka hinda dhora arinnai wahannai yana koonaya = Z
    so dora areema = dora waheema
    :angry::angry: