පුංචි_පහේ_මං_(Season 2)

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මචන් පුලුන් වල හිස් අවකාශය වැඩියි.ඒක හින්දා පුලුන් ඇතුලත වාතය ඇතුල් වෙනවා.
    පුලුන් ඇතුලෙත් වාතය තිබීම නිසා පුලුන් වැටීමට වැඩි වෙලාවක් ගන්නවා.
    මොකද පුලුන් වැටෙන්නෙත් ඒක ඇතුලෙ තියෙන වාතයේ ඝනත්වයත් එක සමා නිසා.
    :yes:

    දැන් උත්තරේ හම්බ උනාද
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Muuta thiyenne achchige ganun :lol:

    dekama ekama baranun (m)
    a =9.81

    Pulun goniyata

    pallehata f1 = ma+air_resistance;

    Yakada da mokadda kehelmalata

    pallehata f2 = ma + air_resistance;

    f1 = f2 wenawa

    (m,a,air_resistance dekatama samanai) :P

    හරි හරි..ඔබ ඊලග වටයට සුදුසුයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    :frown: :frown:

    ehenam mehema hadannam

    dhora areemata yana Angle eka = Z
    dhora Waheemata yana Angle eka = Z (because ekama durane)
    eeka hinda dhora arinnai wahannai yana koonaya = Z
    so dora areema = dora waheema
    :angry::angry:

    Ethakota samana wenne dora arematai dora wahematai yana kona misak dora areema saha dora waheema newe :P

    Mara buwek mu :lol:

    Dan ube ade reddak thiyanawa. eke nuul thiyanawa. uba adan inna adumeth nuul thiyanawa

    dan ubata kiyanna puluwanda dekema nuul thiyana hinda uba adan inne adata daana reddak kiyala. Ade thiyenne adumak kiyala :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් පුලුන් වල හිස් අවකාශය වැඩියි.ඒක හින්දා පුලුන් ඇතුලත වාතය ඇතුල් වෙනවා.
    පුලුන් ඇතුලෙත් වාතය තිබීම නිසා පුලුන් වැටීමට වැඩි වෙලාවක් ගන්නවා.
    මොකද පුලුන් වැටෙන්නෙත් ඒක ඇතුලෙ තියෙන වාතයේ ඝනත්වයත් එක සමා නිසා.

    :yes:
    ඔව් ඔබ හරි (Advance)
    මු මේක හදන පාටක්ම නෑ නෙ :growl: :growl:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔබලා මෙතෙක් පුන පුනා බලා සිටි සෝමෙ අයියා පැමිණිවගයි...........
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Two guardians watch over a fork in the road. One path leads to safety, the other to a grisly death. One of the guardian is a knight, meaning that he always tells the truth. The other is a knave, meaning that he always lies, answering “yes” to questions whose correct answer is “no”, and vice versa. You do not know which guardian is a knight and which is a knave. With a single question, how will you find the safe path?
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මාර සිද්ධිය බන් මරදාන ස්ටේෂන් එකේ කෝච්චියක් පීලි පැනලා මාර විදියට ට්‍රනි ලේට් උනා බන්....
    ඒක පීලි පැනලා නෙවෙයි..... හරියට ප්‍රයිවට් බස් එකක් හැප්පිලා වගේ, කෝච්චෙයෙ කෑල්ලක් එක පැත්තක අනික් කෑල්ල තව පැත්තක........
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සත්තු ඇතිකරන තැනක් තියෙනව..
    එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
    ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
    එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාර සිද්ධිය බන් මරදාන ස්ටේෂන් එකේ කෝච්චියක් පීලි පැනලා මාර විදියට ට්‍රනි ලේට් උනා බන්....
    ඒක පීලි පැනලා නෙවෙයි..... හරියට ප්‍රයිවට් බස් එකක් හැප්පිලා වගේ, කෝච්චෙයෙ කෑල්ලක් එක පැත්තක අනික් කෑල්ල තව පැත්තක........

    පට්ට අවබෝධයෙන් කිව්ව බොල මේකත් ප්‍රශ්ණයක් කියල හිතාගෙන... ලොල් ඕයි... :angry::angry::angry::angry:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    සත්තු ඇතිකරන තැනක් තියෙනව..
    එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
    ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
    එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?

    කූඩු 3යි ගිරව් 4යි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සත්තු ඇතිකරන තැනක් තියෙනව..
    එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
    ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
    එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?

    කුරුල්ලො - 4
    කූඩු - 3
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    සත්තු ඇතිකරන තැනක් තියෙනව..
    එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
    ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
    එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?

    kudu : 3
    girawa : 4