මචන් පුලුන් වල හිස් අවකාශය වැඩියි.ඒක හින්දා පුලුන් ඇතුලත වාතය ඇතුල් වෙනවා.
පුලුන් ඇතුලෙත් වාතය තිබීම නිසා පුලුන් වැටීමට වැඩි වෙලාවක් ගන්නවා.
මොකද පුලුන් වැටෙන්නෙත් ඒක ඇතුලෙ තියෙන වාතයේ ඝනත්වයත් එක සමා නිසා.![]()
දැන් උත්තරේ හම්බ උනාද

Muuta thiyenne achchige ganun
dekama ekama baranun (m)
a =9.81
Pulun goniyata
pallehata f1 = ma+air_resistance;
Yakada da mokadda kehelmalata
pallehata f2 = ma + air_resistance;
f1 = f2 wenawa
(m,a,air_resistance dekatama samanai)![]()
![]()
![]()
ehenam mehema hadannam
dhora areemata yana Angle eka = Z
dhora Waheemata yana Angle eka = Z (because ekama durane)
eeka hinda dhora arinnai wahannai yana koonaya = Z
so dora areema = dora waheema
![]()

ඔව් ඔබ හරි (Advance)මචන් පුලුන් වල හිස් අවකාශය වැඩියි.ඒක හින්දා පුලුන් ඇතුලත වාතය ඇතුල් වෙනවා.
පුලුන් ඇතුලෙත් වාතය තිබීම නිසා පුලුන් වැටීමට වැඩි වෙලාවක් ගන්නවා.
මොකද පුලුන් වැටෙන්නෙත් ඒක ඇතුලෙ තියෙන වාතයේ ඝනත්වයත් එක සමා නිසා.
![]()

ඔව් ඔබ හරි (Advance)
මු මේක හදන පාටක්ම නෑ නෙ![]()
![]()
දැන් උත්තරේ හම්බ උනාද
Raththalaknun raththalai moken unath 
mokadda hadanna ona

ඔබලා මෙතෙක් පුන පුනා බලා සිටි සෝමෙ අයියා පැමිණිවගයි...........

මාර සිද්ධිය බන් මරදාන ස්ටේෂන් එකේ කෝච්චියක් පීලි පැනලා මාර විදියට ට්රනි ලේට් උනා බන්....
ඒක පීලි පැනලා නෙවෙයි..... හරියට ප්රයිවට් බස් එකක් හැප්පිලා වගේ, කෝච්චෙයෙ කෑල්ලක් එක පැත්තක අනික් කෑල්ල තව පැත්තක........

පට්ට අවබෝධයෙන් කිව්ව බොල මේකත් ප්රශ්ණයක් කියල හිතාගෙන... ලොල් ඕයි...![]()

සත්තු ඇතිකරන තැනක් තියෙනව..
එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?