ඊට කලින් කවුද දිනුම් කියපන්....![]()
උඹ හැමෝටම කලින් බීලද කොහෙද?......
ඊට කලින් කවුද දිනුම් කියපන්....![]()
Two guardians watch over a fork in the road. One path leads to safety, the other to a grisly death. One of the guardian is a knight, meaning that he always tells the truth. The other is a knave, meaning that he always lies, answering “yes” to questions whose correct answer is “no”, and vice versa. You do not know which guardian is a knight and which is a knave. With a single question, how will you find the safe path?

හා කියපන්කො හදපු හැටි...![]()

මොන හැදිල්ලක්ද? මම හදපු මගුලක් නැහැ.......![]()


කෝ මේ ගාන දීපු එකා... අඩෝ සෝමේ මෙහෙ වර... මේක බලල වෙන ගානක් දීපිය ප්රමෝෂන් එකට වැඩේදෙනව නැත්නම්... 



ටැක්සි ඩ්රයිවර් කවුරු හරි ඇමති කෙනෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇතිප්රශ්ණ 07
ටැක්සි ඩ්රයිවර් කෙනෙක් රතු ලයිට් 4ක් නවතිනු සංඥා 2ක් පහු කරගෙන යනවා..... මේක පොලිස් කාරයෙකුත් දකිනවා...... හැබයි මුකුත් කරන්නෑ....... ඒ මොකද?

***************************
Death ----------- "NO" (Knight)
Death ----------- "yes" (Knave)
***************************
if so Opposite road is for Safety
i cant think anymore![]()

ZOME උත්තරේ දෙන්නැත්නම් මම උත්තරේ දෙන්නද?
අපි යන්නදෝ.... රිෆ්රෙෂ් කරල අතත් රිදෙනව ඕයි.........!
ආයෙත් විදුලි ගහනව බන් මං යනවා
