පුංචි_පහේ_මං_(Season 2)

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Two guardians watch over a fork in the road. One path leads to safety, the other to a grisly death. One of the guardian is a knight, meaning that he always tells the truth. The other is a knave, meaning that he always lies, answering “yes” to questions whose correct answer is “no”, and vice versa. You do not know which guardian is a knight and which is a knave. With a single question, how will you find the safe path?

    ***************************
    Death ----------- "NO" (Knight)




    Death ----------- "yes" (Knave)

    ***************************

    if so Opposite road is for Safety

    i cant think anymore :angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොන හැදිල්ලක්ද? මම හදපු මගුලක් නැහැ.......:P

    ලොල්..:D:D:D කෝ මේ ගාන දීපු එකා... අඩෝ සෝමේ මෙහෙ වර... මේක බලල වෙන ගානක් දීපිය ප්‍රමෝෂන් එකට වැඩේදෙනව නැත්නම්... :angry::angry::angry::angry:
     

    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    ප්‍රශ්ණ 07

    ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් රතු ලයිට් 4ක් නවතිනු සංඥා 2ක් පහු කරගෙන යනවා..... මේක පොලිස් කාරයෙකුත් දකිනවා...... හැබයි මුකුත් කරන්නෑ....... ඒ මොකද?


    ටැක්සි ඩ්‍රයිවර් කවුරු හරි ඇමති කෙනෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ***************************
    Death ----------- "NO" (Knight)




    Death ----------- "yes" (Knave)

    ***************************

    if so Opposite road is for Safety

    i cant think anymore :angry:

    You gotta ask any of them which road the other one will show you if you ask them to show you the road which will direct you to death.

    If you ask the knave he will tell you the opposite of the knight's answer. knight will show you the road to death as he is always telling the truth.

    If you ask the knight he would tell the exact answer which the knave will tell but note that knave's answer would be the opposite. So anyway both will show you the correct road. :dull:
     
    Last edited:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    A=5 ; L=7; F=9; B=6; E=4; T=3; G=2; M=0; D=1;

    මෙන්න මේව ආදේශ කලාම උත්තරේ එනවා.
    මේකද දන්නෙ නෑ සොමෙගෙ උත්තරේ.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ප්‍රශ්ණ 07

    ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් රතු ලයිට් 4ක් නවතිනු සංඥා 2ක් පහු කරගෙන යනවා..... මේක පොලිස් කාරයෙකුත් දකිනවා...... හැබයි මුකුත් කරන්නෑ....... ඒ මොකද?



    මෙතන ටැක්සි ඩ්‍රයිවර් වාහනයක යනවා කියලා නැහැනේ .

    මෙයාගේ රස්සාව ටැක්සි ඩ්‍රයිවින් වෙන්න ඇති . නමුත් මෙයා පදිකයෙක් විදියට පාරේ ගමන කරනකොට රතු ලයිට් සහ නවතිනු සංඥා අදාළ වෙන්නේ නෑ .
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ආයෙත් විදුලි ගහනව බන් මං යනවා



    අපිටත් විදුලිගහනව බන් :shocked:
    උඔ කළුතර දිස්ත්‍රික්කෙද ඉන්නේ?
     
    Last edited: