පුංචි_පහේ_මං_(Season 2)

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    knave always lies. So you ask like 'what the other one will show ...'. If you ask the knave he will think what the knight will say. So for your question the correct answer is what the knight will say. Knave lies. So you will get the opposite of what the knight would say :P

    Ooooo anyway prob solved!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මටත් නිකං ආසාවට වගේ පුරස්නයක් දාන්න හිතුනා... එකෙන්ම නෝන්ඩි වෙයිද මන්දා...

    There was an airplane crash, every single person died, but two people survived. How is this possible?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    ela ela..kunu harapayak ne ban eeka

    Idin ubata therena widihakata kiyanna.

    Dan ubai ube kellai innawa :P
    Ube kella aththa hama welema kiyanne :rolleyes: Uba thadi pachayek. Kata ariyoth begalayakmai :angry:

    Paarawal dekak thiyanawa. Eka washroom ekata anika bedroom ekata ;):rolleyes::rofl:

    mama ahanawa awith prashnayak thofi dennagen oni ekekgen :oo:
    'Mee meeee.... ara anith ekkenagen bedroom ekata yana paara ahuwoth mokak kiyaida kiyala' :rolleyes:

    Uben ahuwoth uba mokadda kiyanne. Amu pachayakne :growl:
    Uba balai ube kella mokadda kiyanne kiyala. Eya kiyanne hamathissema aththa uba wage newe :rofl: Eya hari paara pennai. Dan mage prashneta hari uththarayk denawanun denna wenne anith ekkena kiyana answer ekane. E kiyanne uben ahuwoth prashne, prashneta uththare ube kella dena uththare :love: :P Kella pennanne hari paara. Eth uba mokadda karanne. Uba amu pachaya hinda mata kiyanne kella dena uththareta waradi uththare. :angry: Ithin uba mata pennanne washroom ekata yana paara :frown:

    kellagen ahuwanun e prashnema kella balanawa uba mokadda dena uththare kiyala kiyala. Bari welawath uben ahuwanun bedroom ekata yana paara uba mata kiyanne washroom ekata yana parane. Uba kata ariyoth nayekne. Ithin man ube kellagen ahuwe bedroom ekata yanna uben ahuwoth uba mona kiyaida kiyala. Ethin eya denne ahapu ekata hari uththare. Eya uba dena uththarema mata kiyai. Ithin uba kiyanne washroom ekata yana parane. Ithin eyath kiyai ekama mokada eya mata boru kiyanne na :love::P

    :lol:

    Therenne naththan logic gates wala truth table balahan ;)
     
    අනේ.... බුදු අම්මේ.... බඩ රිදෙනව යකෝ හිනාවෙලා... හයියෝ... :D:D:D:D:D:D:D
     
    මටත් නිකං ආසාවට වගේ පුරස්නයක් දාන්න හිතුනා... එකෙන්ම නෝන්ඩි වෙයිද මන්දා...

    There was an airplane crash, every single person died, but two people survived. How is this possible?
    මැරුනේ නැති උන් ගෙදර ගියාම තමා මැරෙන්නේ උන් බැදලා :rofl::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද?

    :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    මටත් නිකං ආසාවට වගේ පුරස්නයක් දාන්න හිතුනා... එකෙන්ම නෝන්ඩි වෙයිද මන්දා...

    There was an airplane crash, every single person died, but two people survived. How is this possible?

    They seem to be the only couple who traveled in that plane. All the others were single virgins :rofl:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද?

    :P

    3යි.. 4වෙනි එක ලගට ඇවිත්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද?

    :P

    Avakalanaya koranna wenawa :growl::lol:Padi 4k wage neda :nerd:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පාන් ප්‍රශ්ණයක්

    කියවන අයගේ වෙන වෙන දේවල් වෙහෙසෙන විදියට දාල තියෙන ත්‍රෙඩ් අතරේ, මොලේ වෙහෙසෙන ආකාරයේ ත්‍රෙඩ් එකක් දාපු එක ගොඩක් වටිනවා. ;)ඉතින් මෙන්න මගෙනුත් පොඩි ප්‍රශ්නයක්. මේක කාලෙකට කලින් පත්තරේක පළ උන එකක්.

    එක ගොඩක ගෙඩි 10 ගානේ පාන් ගෙඩි ගොඩවල් 10 ක් තියෙනවා. ඒවායෙන් ගොඩවල් 9 ක තියෙන පාන් ගෙඩිවල බර සමානයි.(1 ගෙඩියක් කිලෝ 1 ක්.) ඒත් අනෙත් ගොඩේ තියෙන පාන් ගෙඩියක බර ග්රෑම් 100 ක් අඩුයි.(1 ක ගෙඩියක් ග්රෑම් 900.) ඕනෑම ගෙඩි ගානක් එක පාර කිරන්න පුළුවන් ඩිජිටල් තරාදියක් දීල තියෙනවා නම්. එක බර කිරුමකින් පමණක් බර අඩු පාන් ගෙඩි ගොඩ හොයාගන්නේ කොහොමද?
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද?

    :P

    බෝට්ටුවේ තියෙන ඉනිමගේ පඩි යට වෙනවයි........ වතුර උඩ එන්න එන්න බෝට්ටුවත් උඩ එනොනෙව......... :P:P:P
     
    • Like
    Reactions: smother
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කියවන අයගේ වෙන වෙන දේවල් වෙහෙසෙන විදියට දාල තියෙන ත්‍රෙඩ් අතරේ, මොලේ වෙහෙසෙන ආකාරයේ ත්‍රෙඩ් එකක් දාපු එක ගොඩක් වටිනවා. ;)ඉතින් මෙන්න මගෙනුත් පොඩි ප්‍රශ්නයක්. මේක කාලෙකට කලින් පත්තරේක පළ උන එකක්.

    එක ගොඩක ගෙඩි 10 ගානේ පාන් ගෙඩි ගොඩවල් 10 ක් තියෙනවා. ඒවායෙන් ගොඩවල් 9 ක තියෙන පාන් ගෙඩිවල බර සමානයි.(1 ගෙඩියක් කිලෝ 1 ක්.) ඒත් අනෙත් ගොඩේ තියෙන පාන් ගෙඩියක බර ග්රෑම් 100 ක් අඩුයි.(1 ක ගෙඩියක් ග්රෑම් 900.) ඕනෑම ගෙඩි ගානක් එක පාර කිරන්න පුළුවන් ඩිජිටල් තරාදියක් දීල තියෙනවා නම්. එක බර කිරුමකින් පමණක් බර අඩු පාන් ගෙඩි ගොඩ හොයාගන්නේ කොහොමද?

    හැම ගොඩකින්ම ඒක පාන් ගෙඩිය ගණනේ අරන්, එක සැරේකට එක ගණනේ තරාදියට දානවා. ඒකට 1kg ක පාන් ගෙඩියක් වැටුනොත් බර 1kg කින් වැඩි වෙනෝ, 900g ක පාන් ගෙඩියක් වැටුනොත් බර 900g කින් වැඩි වෙනෝ(ඩිජිටල් තරාදියක් නිසා). එතකොට අඩු බර පාන් ගොඩ හොයාගත හැකියි. :nerd::nerd::nerd::nerd:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔන්න ප්‍රශ්ණයක්

    't' අකුරෙන් පටන් ගන්න සතියේ දින හතර මොනවාද?