tuesdayඔන්න ප්රශ්ණයක්
't' අකුරෙන් පටන් ගන්න සතියේ දින හතර මොනවාද?
thursday
today
tomorrow
tuesdayඔන්න ප්රශ්ණයක්
't' අකුරෙන් පටන් ගන්න සතියේ දින හතර මොනවාද?
හැම ගොඩකින්ම ඒක පාන් ගෙඩිය ගණනේ අරන්, එක සැරේකට එක ගණනේ තරාදියට දානවා. ඒකට 1kg ක පාන් ගෙඩියක් වැටුනොත් බර 1kg කින් වැඩි වෙනෝ, 900g ක පාන් ගෙඩියක් වැටුනොත් බර 900g කින් වැඩි වෙනෝ(ඩිජිටල් තරාදියක් නිසා). එතකොට අඩු බර පාන් ගොඩ හොයාගත හැකියි.
හා එහෙනම් මේකත් කියපන්........
ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......

Idin ubata therena widihakata kiyanna.
Dan ubai ube kellai innawa
Ube kella aththa hama welema kiyanneUba thadi pachayek. Kata ariyoth begalayakmai
Paarawal dekak thiyanawa. Eka washroom ekata anika bedroom ekata
mama ahanawa awith prashnayak thofi dennagen oni ekekgen
'Mee meeee.... ara anith ekkenagen bedroom ekata yana paara ahuwoth mokak kiyaida kiyala'
Uben ahuwoth uba mokadda kiyanne. Amu pachayakne
Uba balai ube kella mokadda kiyanne kiyala. Eya kiyanne hamathissema aththa uba wage neweEya hari paara pennai. Dan mage prashneta hari uththarayk denawanun denna wenne anith ekkena kiyana answer ekane. E kiyanne uben ahuwoth prashne, prashneta uththare ube kella dena uththare
![]()
Kella pennanne hari paara. Eth uba mokadda karanne. Uba amu pachaya hinda mata kiyanne kella dena uththareta waradi uththare.
Ithin uba mata pennanne washroom ekata yana paara
kellagen ahuwanun e prashnema kella balanawa uba mokadda dena uththare kiyala kiyala. Bari welawath uben ahuwanun bedroom ekata yana paara uba mata kiyanne washroom ekata yana parane. Uba kata ariyoth nayekne. Ithin man ube kellagen ahuwe bedroom ekata yanna uben ahuwoth uba mona kiyaida kiyala. Ethin eya denne ahapu ekata hari uththare. Eya uba dena uththarema mata kiyai. Ithin uba kiyanne washroom ekata yana parane. Ithin eyath kiyai ekama mokada eya mata boru kiyanne na
Therenne naththan logic gates wala truth table balahan![]()


Mata ooka theerunaa ban 
.... 
Oka idagena thread eka mongal karanawa bun![]()

3යි.. 4වෙනි එක ලගට ඇවිත්
Wrong!!!Avakalanaya koranna wenawaPadi 4k wage neda
![]()


සුදු රෝස;12289172 said:බෝට්ටුවේ තියෙන ඉනිමගේ පඩි යට වෙනවයි........ වතුර උඩ එන්න එන්න බෝට්ටුවත් උඩ එනොනෙව.........![]()
බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..
වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද?
පිස්සෙක් වගෙ ඉන්නෙ Faction එකටද දන්නෙ නෑනෙහා එහෙනම් මේකත් කියපන්........
ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......

(අනික් එකාගෙ කොන්ඩෙ මු කපුව කියල හිතන්න අමාරුයි )පිස්සෙක් වගේ ඉන්න එකා ගෙන් තමා කපන්න ඕන!ඌ තමා අනිත් එකා ගෙ ලස්සනට කපලා තියෙන්නෙ![]()



වතුර අඩු වැඩි වෙන එක බෝට්ටුවට බලපාන්නෙ නැතෝ... ඒ නිසා පඩි තෙමෙන්නෙ නැතෝ.....


,වෙලාව බලාගන්න කිසිම විදිහක් නෑ
..


phone eke stopwatch ekenහිතපන් උබ කුක් (cook) කෙනෙක් කියල,උබෙ කුස්සියෙ ඔරලොසුවක් නැ,වෙලාව බලාගන්න කිසිම විදිහක් නෑ
..
උබ ගාව තියෙනව විනාඩි 4 සහ විනාඩි 7 Hour glass දෙකක්...
කඩෙට පොරක් ඇවිල්ල උබෙන් ඉල්ලනව "මට විනාඩි 9ක් Boil කරපු බිත්තරයක් දෙන්න" කියල්
(එ යකාට බිත්තර් Boil ගැන හොද දැනුමක් තියෙනව.එක නිස අඩුවෙන්/ වැඩියෙන් බොඉල් කරන්න බෑ )....
උබ කොහොමද හරියටම විනාඩි 9ක් Boil බිත්තරයක් එකක් දෙන්නෙ?


yako hakiyaawa agaya karannawath denne naa ne mun 

phone eke stopwatch eken![]()


u oyatharam biththara gana dannawanam uuta boil karaganna kiyanawaPhone na ban ooka 1800 ganan wala kathaawak..![]()

u oyatharam biththara gana dannawanam uuta boil karaganna kiyanawa![]()




එක මට මීටර් වෙන්නේ නෑ බන්...ප්රශ්නෙට උත්තර දීපන්..
හරස් ප්රශ්න ඇහුවොත් තරගයෙන් ඉවත් කරනව ZOME අයියට කියල![]()
.බලමු තව කවුරුහරි මිට්ටෙක් උත්තර දෙයි....