පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    හා එහෙනම් මේකත් කියපන්........

    ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......

     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මචං මට දැන් presentation එකක් කරන්න තියෙනවා....... මං ඒක කරල එනකං උත්තර දීපල්ලකො ඕකට...........
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හැම ගොඩකින්ම ඒක පාන් ගෙඩිය ගණනේ අරන්, එක සැරේකට එක ගණනේ තරාදියට දානවා. ඒකට 1kg ක පාන් ගෙඩියක් වැටුනොත් බර 1kg කින් වැඩි වෙනෝ, 900g ක පාන් ගෙඩියක් වැටුනොත් බර 900g කින් වැඩි වෙනෝ(ඩිජිටල් තරාදියක් නිසා). එතකොට අඩු බර පාන් ගොඩ හොයාගත හැකියි.

    තරාදියෙන් කිරන්න පුළුවන් එකපාරක් විතරයි.
     

    Unnamed

    Banned
    Mar 13, 2012
    34
    2
    0
    හා එහෙනම් මේකත් කියපන්........

    ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......


    පිස්සෙක් වගේ ඉන්න එකා ගෙන් තමා කපන්න ඕන!ඌ තමා අනිත් එකා ගෙ ලස්සනට කපලා තියෙන්නෙ:P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Idin ubata therena widihakata kiyanna.

    Dan ubai ube kellai innawa :P
    Ube kella aththa hama welema kiyanne :rolleyes: Uba thadi pachayek. Kata ariyoth begalayakmai :angry:

    Paarawal dekak thiyanawa. Eka washroom ekata anika bedroom ekata ;):rolleyes::rofl:

    mama ahanawa awith prashnayak thofi dennagen oni ekekgen :oo:
    'Mee meeee.... ara anith ekkenagen bedroom ekata yana paara ahuwoth mokak kiyaida kiyala' :rolleyes:

    Uben ahuwoth uba mokadda kiyanne. Amu pachayakne :growl:
    Uba balai ube kella mokadda kiyanne kiyala. Eya kiyanne hamathissema aththa uba wage newe :rofl: Eya hari paara pennai. Dan mage prashneta hari uththarayk denawanun denna wenne anith ekkena kiyana answer ekane. E kiyanne uben ahuwoth prashne, prashneta uththare ube kella dena uththare :love: :P Kella pennanne hari paara. Eth uba mokadda karanne. Uba amu pachaya hinda mata kiyanne kella dena uththareta waradi uththare. :angry: Ithin uba mata pennanne washroom ekata yana paara :frown:

    kellagen ahuwanun e prashnema kella balanawa uba mokadda dena uththare kiyala kiyala. Bari welawath uben ahuwanun bedroom ekata yana paara uba mata kiyanne washroom ekata yana parane. Uba kata ariyoth nayekne. Ithin man ube kellagen ahuwe bedroom ekata yanna uben ahuwoth uba mona kiyaida kiyala. Ethin eya denne ahapu ekata hari uththare. Eya uba dena uththarema mata kiyai. Ithin uba kiyanne washroom ekata yana parane. Ithin eyath kiyai ekama mokada eya mata boru kiyanne na :love::P


    :lol:

    Therenne naththan logic gates wala truth table balahan ;)

    :rofl::rofl::rofl: Mata ooka theerunaa ban :angry::angry: ....
    PS:- kellai mamai mokata paarawal mura karanawada ban...Bed room ekak thiyeddi ;)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සුදු රෝස;12289172 said:
    බෝට්ටුවේ තියෙන ඉනිමගේ පඩි යට වෙනවයි........ වතුර උඩ එන්න එන්න බෝට්ටුවත් උඩ එනොනෙව......... :P:P:P

    :yes: :yes: :yes:
    සුදු රොස,ඔයාටනම් පුදුම හැකියාවක් තියෙන්නෙ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද?

    :P

    වතුර අඩු වැඩි වෙන එක බෝට්ටුවට බලපාන්නෙ නැතෝ... ඒ නිසා පඩි තෙමෙන්නෙ නැතෝ.....
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හා එහෙනම් මේකත් කියපන්........

    ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......

    පිස්සෙක් වගෙ ඉන්නෙ Faction එකටද දන්නෙ නෑනෙ :confused:
    emo_hair_001.jpg


    ඔකා ගාවට තමයි මම යන්නෙ.. :P (අනික් එකාගෙ කොන්ඩෙ මු කපුව කියල හිතන්න අමාරුයි )
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වතුර අඩු වැඩි වෙන එක බෝට්ටුවට බලපාන්නෙ නැතෝ... ඒ නිසා පඩි තෙමෙන්නෙ නැතෝ.....
    :yes::yes:
    වතුර වැඩි වෙන එක බොට්ටුවට බලපානව..එනිසා වතුර මට්ටමට සාපේක්ශව බොට්ටුවත් උඩට යනව..එනිසා පඩි තෙමෙන්නෙ නෑ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හිතපන් උබ කුක් (cook) කෙනෙක් කියල,උබෙ කුස්සියෙ ඔරලොසුවක් නැ:(,වෙලාව බලාගන්න කිසිම විදිහක් නෑ :no: ..
    උබ ගාව තියෙනව විනාඩි 4 සහ විනාඩි 7 Hour glass දෙකක්...;)
    කඩෙට පොරක් ඇවිල්ල උබෙන් ඉල්ලනව "මට විනාඩි 9ක් Boil කරපු බිත්තරයක් දෙන්න" කියල්
    (එ යකාට බිත්තර් Boil ගැන හොද දැනුමක් තියෙනව.එක නිස අඩුවෙන්/ වැඩියෙන් බොඉල් කරන්න බෑ )....:frown::frown:

    උබ කොහොමද හරියටම විනාඩි 9ක් Boil
    බිත්තරයක් එකක් දෙන්නෙ?

     

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    හිතපන් උබ කුක් (cook) කෙනෙක් කියල,උබෙ කුස්සියෙ ඔරලොසුවක් නැ:(,වෙලාව බලාගන්න කිසිම විදිහක් නෑ :no: ..
    උබ ගාව තියෙනව විනාඩි 4 සහ විනාඩි 7 Hour glass දෙකක්...;)
    කඩෙට පොරක් ඇවිල්ල උබෙන් ඉල්ලනව "මට විනාඩි 9ක් Boil කරපු බිත්තරයක් දෙන්න" කියල්
    (එ යකාට බිත්තර් Boil ගැන හොද දැනුමක් තියෙනව.එක නිස අඩුවෙන්/ වැඩියෙන් බොඉල් කරන්න බෑ )....:frown::frown:

    උබ කොහොමද හරියටම විනාඩි 9ක් Boil
    බිත්තරයක් එකක් දෙන්නෙ?

    phone eke stopwatch eken:lol:
     

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    ප්‍රශ්නෙට උත්තර දීපන්..:growl::growl:
    හරස් ප්‍රශ්න ඇහුවොත් තරගයෙන් ඉවත් කරනව ZOME අයියට කියල
    :angry::angry:
    එක මට මීටර් වෙන්නේ නෑ බන්...:(.බලමු තව කවුරුහරි මිට්ටෙක් උත්තර දෙයි....