පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඒම බෑ..
    නවන්න බෑ, කපන්න බෑ, අරවා බෑ මේවා බෑ වගේ නීති රීති කලිං කියන්න ඕන...
    දැනට ඔය උත්තරේ හරිය කියලා හිතාගෙන වෙන ප්‍රස්ණයක් අහපං...

    මටත් ටිකක් එක හිතුනා... :baffled: :lol:

    එහෙම බෑ ප්‍රශ්ණෙට උත්තරේ දෙනකන් තව ප්‍රශ්ණ නෑ..... ඕකට ගනිත වැඩක් තියෙන්නෙ.... ලේසි සිද්ධියක්.......:no::no::no::no:

    අග චාටර් කියන්නෙ උඹලට මොනවගේ ප්‍රශ්ණද ඕනෙ කිපල්ලකො.....?:confused::confused::confused::confused:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඒම කෙහෙම්මලක් නෙමෙයි බං ඌ කිව්වේ...
    මගේ උත්තරේ ගැන ඌ ප්‍රසංසා කරේ... :lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙම බෑ ප්‍රශ්ණෙට උත්තරේ දෙනකන් තව ප්‍රශ්ණ නෑ..... ඕකට ගනිත වැඩක් තියෙන්නෙ.... ලේසි සිද්ධියක්.......:no::no::no::no:

    අග චාටර් කියන්නෙ උඹලට මොනවගේ ප්‍රශ්ණද ඕනෙ කිපල්ලකො.....?:confused::confused::confused::confused:

    අපිට ඔනෙ 5 වසරෙ ප්‍රශ්න:frown::frown:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    000201B8.gif

    :lol::lol:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ඔන්න මම පොඩ්ඩක් අමුතු විදියට හිතුව. ලනුව 2 ට නවල එකේ මැද හොයාගන්න පුළුවන්. ඒ වගේම ආයේ 2 ට නවල ඒ කොටස් දෙකේ මැද හොයාගන්න පුළුවන්. දැන් එක ලනුවක අර කියපු විදියට 4 ට නවන්න. :P:P:P:P

    7794180.jpg

    ඔන්න දැන් පින්තුරේ තියෙන විදියට ලනු 2 සෙට් කරන්න. දැන් a ලණුවේ මැදින් ගිනි තියන්න. එතකොට ඒ ලනුව දෙපැත්තට පිච්චිලා b ලණුවට එද්දී 30 mins යනවා. ඊට පස්සේ b ලනුව පැති 4 කට පිච්චෙන නිසා 15 mins යනවා. ඉතින් මේ විදියට තමයි 45 mins හොයාගන්න වෙන්නේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes: :cool::cool::cool::cool:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    අපිට ඔනෙ 5 වසරෙ ප්‍රශ්න:frown::frown:
    5 වසරෙ ඒවා දෙන්න කලින් ඔය 3වසරෙ ගාන හදලා කියපන්......
    හදන්න බැරිනම් බෑ කියපන්........
     
    ආ.. ඔන්න උත්තරේ දීලා...
    දැන්වත් වෙන එකක් අහපිය... :frown:
     
    අප්පට කෙළ කිව්වලු ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ගිය දුරක්....... ආ කමක් නෑ මේක පිලිගන්න පුළුවන්........ වෙන එකක් දෙන්නම්............
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අප්පට කෙළ කිව්වලු ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ගිය දුරක්....... ආ කමක් නෑ මේක පිලිගන්න පුළුවන්........ වෙන එකක් දෙන්නම්............

    හරි උත්තරෙත් කියලා හිටහං...
    උඹ දන්නෙත් නැද්ද??? :baffled:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    අප්පට කෙළ කිව්වලු ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ගිය දුරක්....... ආ කමක් නෑ මේක පිලිගන්න පුළුවන්........ වෙන එකක් දෙන්නම්............

    හරි හරි. පැහැදිලිව දුන්නේ නැත්නම් කියයි නේ උත්තරේ බාරගන්න බ කියල. එකයි හෙන ගේමක් දුන්නේ පැහැදිලි කරන්න. :frown::frown::frown::frown:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    පැසිෆික් සාගරේ තියෙනවලු ලස්සන පොඩි දූපත් දෙකක්. එක දූපතක ඉන්න අය හැම වෙලේම කියන්නෙ බොරුලු. හැබයි අනිත් දූපතේ අය හැම වෙලේම ඇත්ත කියන අය.
    දැන් ඔන්න උඹ යනවලු ඔය දූපතකට. එහෙම ගියාම උඹට හම්බ වෙනවලු මිනිස්සු තුන් දෙනෙක්.
    එක මිනිහෙක්ගෙන් උඹ අහනවලු අර දෙන්න මොන දූපතේ අයද කියලා? එතකොට ඒ මිනිහා කියනවලු එකම දූපතේ කියලා. දැන් උඹ දෙවෙනි මිනිහගෙනුත් ඒ ප්‍රශ්නෙ ඇහුවම මිනිහ දුන්නෙත් ඒ උත්තරේමලු. තුන්වෙනි මිනිහගෙන් ඒ ප්‍රශ්එ ඇහුවොත් මිනිහ දෙන උත්තරේ මොකද්ද?

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    5 වසරෙ ඒවා දෙන්න කලින් ඔය 3වසරෙ ගාන හදලා කියපන්......
    හදන්න බැරිනම් බෑ කියපන්........

    යකො මේව 3නෙ ඉන්න එඋන් දක්කොත් 4ට පාස් වෙන්නෙත් නැති වෙයි..උතරෙ දීලනෙ,දන් ප්‍රශ්නයක් දාන්න බලන්න
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    පැසිෆික් සාගරේ තියෙනවලු ලස්සන පොඩි දූපත් දෙකක්. එක දූපතක ඉන්න අය හැම වෙලේම කියන්නෙ බොරුලු. හැබයි අනිත් දූපතේ අය හැම වෙලේම ඇත්ත කියන අය.
    දැන් ඔන්න උඹ යනවලු ඔය දූපතකට. එහෙම ගියාම උඹට හම්බ වෙනවලු මිනිස්සු තුන් දෙනෙක්.
    එක මිනිහෙක්ගෙන් උඹ අහනවලු අර දෙන්න මොන දූපතේ අයද කියලා? එතකොට ඒ මිනිහා කියනවලු එකම දූපතේ කියලා. දැන් උඹ දෙවෙනි මිනිහගෙනුත් ඒ ප්‍රශ්නෙ ඇහුවම මිනිහ දුන්නෙත් ඒ උත්තරේමලු. තුන්වෙනි මිනිහගෙන් ඒ ප්‍රශ්එ ඇහුවොත් මිනිහ දෙන උත්තරේ මොකද්ද?

    ඒ මිනිහත් එකම උතරෙ දෙයි..මොකද එකම දූපතෙ මිනිස්සු තුන්දෙනෙක් නෙ..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    පැසිෆික් සාගරේ තියෙනවලු ලස්සන පොඩි දූපත් දෙකක්. එක දූපතක ඉන්න අය හැම වෙලේම කියන්නෙ බොරුලු. හැබයි අනිත් දූපතේ අය හැම වෙලේම ඇත්ත කියන අය.
    දැන් ඔන්න උඹ යනවලු ඔය දූපතකට. එහෙම ගියාම උඹට හම්බ වෙනවලු මිනිස්සු තුන් දෙනෙක්.
    එක මිනිහෙක්ගෙන් උඹ අහනවලු අර දෙන්න මොන දූපතේ අයද කියලා? එතකොට ඒ මිනිහා කියනවලු එකම දූපතේ කියලා. දැන් උඹ දෙවෙනි මිනිහගෙනුත් ඒ ප්‍රශ්නෙ ඇහුවම මිනිහ දුන්නෙත් ඒ උත්තරේමලු. තුන්වෙනි මිනිහගෙන් ඒ ප්‍රශ්එ ඇහුවොත් මිනිහ දෙන උත්තරේ මොකද්ද?

    ඒ මිනිහා කියනවලු එකම දූපතේ කියලා.