කවුද යකෝ මෙහෙම ටැග් දාපු එකා............ මරනවා යකෝ.....![]()

ගණන්බැරි පැන්තා පැන්තගේ රෙදි නැ පැන්තා අඩයි
පැන්තා නායිකවුද යකෝ එහනම් මේවට වග කියන්නේ..

කවුද යකෝ මෙහෙම ටැග් දාපු එකා............ මරනවා යකෝ.....![]()

පැන්තා නායි

ඒම බෑ..
නවන්න බෑ, කපන්න බෑ, අරවා බෑ මේවා බෑ වගේ නීති රීති කලිං කියන්න ඕන...
දැනට ඔය උත්තරේ හරිය කියලා හිතාගෙන වෙන ප්‍රස්ණයක් අහපං...
මටත් ටිකක් එක හිතුනා...![]()
![]()

එහෙම බෑ ප්‍රශ්ණෙට උත්තරේ දෙනකන් තව ප්‍රශ්ණ නෑ..... ඕකට ගනිත වැඩක් තියෙන්නෙ.... ලේසි සිද්ධියක්.......
අග චාටර් කියන්නෙ උඹලට මොනවගේ ප්‍රශ්ණද ඕනෙ කිපල්ලකො.....?![]()

Joke yakoo...

5 වසරෙ ඒවා දෙන්න කලින් ඔය 3වසරෙ ගාන හදලා කියපන්......අපිට ඔනෙ 5 වසරෙ ප්‍රශ්න![]()
3 වසරේ..? යකෝ උන් වහ කයි..5 වසරෙ ඒවා දෙන්න කලින් ඔය 3වසරෙ ගාන හදලා කියපන්......
හදන්න බැරිනම් බෑ කියපන්........
3 වසරේ..? යකෝ උන් වහ කයි..

ඔන්න මම පොඩ්ඩක් අමුතු විදියට හිතුව. ලනුව 2 ට නවල එකේ මැද හොයාගන්න පුළුවන්. ඒ වගේම ආයේ 2 ට නවල ඒ කොටස් දෙකේ මැද හොයාගන්න පුළුවන්. දැන් එක ලනුවක අර කියපු විදියට 4 ට නවන්න.
![]()
ඔන්න දැන් පින්තුරේ තියෙන විදියට ලනු 2 සෙට් කරන්න. දැන් a ලණුවේ මැදින් ගිනි තියන්න. එතකොට ඒ ලනුව දෙපැත්තට පිච්චිලා b ලණුවට එද්දී 30 mins යනවා. ඊට පස්සේ b ලනුව පැති 4 කට පිච්චෙන නිසා 15 mins යනවා. ඉතින් මේ විදියට තමයි 45 mins හොයාගන්න වෙන්නේ.
![]()
![]()

අප්පට කෙළ කිව්වලු ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ගිය දුරක්....... ආ කමක් නෑ මේක පිලිගන්න පුළුවන්........ වෙන එකක් දෙන්නම්............ඔන්න මම පොඩ්ඩක් අමුතු විදියට හිතුව. ලනුව 2 ට නවල එකේ මැද හොයාගන්න පුළුවන්. ඒ වගේම ආයේ 2 ට නවල ඒ කොටස් දෙකේ මැද හොයාගන්න පුළුවන්. දැන් එක ලනුවක අර කියපු විදියට 4 ට නවන්න.
![]()
ඔන්න දැන් පින්තුරේ තියෙන විදියට ලනු 2 සෙට් කරන්න. දැන් a ලණුවේ මැදින් ගිනි තියන්න. එතකොට ඒ ලනුව දෙපැත්තට පිච්චිලා b ලණුවට එද්දී 30 mins යනවා. ඊට පස්සේ b ලනුව පැති 4 කට පිච්චෙන නිසා 15 mins යනවා. ඉතින් මේ විදියට තමයි 45 mins හොයාගන්න වෙන්නේ.
![]()
![]()
අප්පට කෙළ කිව්වලු ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ගිය දුරක්....... ආ කමක් නෑ මේක පිලිගන්න පුළුවන්........ වෙන එකක් දෙන්නම්............

5 වසරෙ ඒවා දෙන්න කලින් ඔය 3වසරෙ ගාන හදලා කියපන්......
හදන්න බැරිනම් බෑ කියපන්........
පැසිෆික් සාගරේ තියෙනවලු ලස්සන පොඩි දූපත් දෙකක්. එක දූපතක ඉන්න අය හැම වෙලේම කියන්නෙ බොරුලු. හැබයි අනිත් දූපතේ අය හැම වෙලේම ඇත්ත කියන අය.
දැන් ඔන්න උඹ යනවලු ඔය දූපතකට. එහෙම ගියාම උඹට හම්බ වෙනවලු මිනිස්සු තුන් දෙනෙක්.
එක මිනිහෙක්ගෙන් උඹ අහනවලු අර දෙන්න මොන දූපතේ අයද කියලා? එතකොට ඒ මිනිහා කියනවලු එකම දූපතේ කියලා. දැන් උඹ දෙවෙනි මිනිහගෙනුත් ඒ ප්‍රශ්නෙ ඇහුවම මිනිහ දුන්නෙත් ඒ උත්තරේමලු. තුන්වෙනි මිනිහගෙන් ඒ ප්‍රශ්එ ඇහුවොත් මිනිහ දෙන උත්තරේ මොකද්ද?
ඒ මිනිහා කියනවලු එකම දූපතේ කියලා.