ඕක එක වසරෙ එකක්. ඒකට නම් එකපාරම දීලා තියෙනවා උත්තරේ...........ඒ මිනිහත් එකම උතරෙ දෙයි..මොකද එකම දූපතෙ මිනිස්සු තුන්දෙනෙක් නෙ..
ඕක එක වසරෙ එකක්. ඒකට නම් එකපාරම දීලා තියෙනවා උත්තරේ...........ඒ මිනිහත් එකම උතරෙ දෙයි..මොකද එකම දූපතෙ මිනිස්සු තුන්දෙනෙක් නෙ..
බාස්කට් එකක බිත්තර හයක් තියෙනවලු. මිනිස්සු හය දෙනෙක් එක බිත්තරේ ගානෙ ගත්තලු. ඒත් එක බිත්තරයක් තාම බාස්කට් එකේ තියෙනවලු.......... ඒ මොකෝ..........?

එක මිනිහෙක් බාස්කට් එකේලු......![]()
![]()
හ්ම්....... හරි හරිඅන්තිම මිනිහා බිත්තරේ ඇතුලෙ තියෙද්දිම බාස්කට් එක අරන්

කෝ ඉතිං දීපං පට් පට් ගාලා...හ්ම්....... හරි හරි
ලේසි වැඩී වගේනේ....... හිටපන් හොඳ එකක් දෙන්නම්......![]()

ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

දීලා දෙය්යො තියෙන්නෙකෝ ඉතිං දීපං පට් පට් ගාලා...
අපේ කොල්ලො නොඉවසිල්ලෙන් ඉන්නේ ඊලග ප්රශ්ණය ලැබෙනකල්...![]()
වී රුපියලකද?? නැත්තන් සල්ලි වලින් රුපියල ගානෙද දුන්නේ??
1. සුවිප් එකක් ඇදෙන්න ඇති..
2. හොද කල්ක්රියාව හේතුකොටගෙන ජොන්ටා සහන මිලකට වී දෙන්න ඇති..
3. ග්රෑම් 1ක් වෙන්න ඇති රුපියල ගානෙ දෙන්න ඇත්තේ...![]()

අම්මෝ මෙක ලංකාවෙ වෙච්ච එකක් නෙවෙයි.....(ලංකාවෙ වී වලට පට්ට ගානක් ගෙවනවනෙවී රුපියලකද?? නැත්තන් සල්ලි වලින් රුපියල ගානෙද දුන්නේ??
1. සුවිප් එකක් ඇදෙන්න ඇති..
2. හොද කල්ක්රියාව හේතුකොටගෙන ජොන්ටා සහන මිලකට වී දෙන්න ඇති..
3. ග්රෑම් 1ක් වෙන්න ඇති රුපියල ගානෙ දෙන්න ඇත්තේ...![]()

)දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා
ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?
දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා

මිනිහ සල්ලි වලින් මිලියනර් කෙනෙක් වෙන්නෙ වෙන ඒවගෙන් නෙවෙයි....දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා
දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා

නෑ නෑ කිලෝව පනහම තමයි.........v kilova rupiyalata wada pahala bessada?
ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?