පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඒ මිනිහත් එකම උතරෙ දෙයි..මොකද එකම දූපතෙ මිනිස්සු තුන්දෙනෙක් නෙ..
    ඕක එක වසරෙ එකක්. ඒකට නම් එකපාරම දීලා තියෙනවා උත්තරේ...........
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    බාස්කට් එකක බිත්තර හයක් තියෙනවලු. මිනිස්සු හය දෙනෙක් එක බිත්තරේ ගානෙ ගත්තලු. ඒත් එක බිත්තරයක් තාම බාස්කට් එකේ තියෙනවලු.......... ඒ මොකෝ..........?
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    එක මිනිහෙක් බාස්කට් එකේලු...... :P:P:P:P :rofl::rofl::rofl::rofl:
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    අන්තිම මිනිහා බිත්තරේ ඇතුලෙ තියෙද්දිම බාස්කට් එක අරන්
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එක මිනිහෙක් බාස්කට් එකේලු...... :P:P:P:P :rofl::rofl::rofl::rofl:

    අන්තිම මිනිහා බිත්තරේ ඇතුලෙ තියෙද්දිම බාස්කට් එක අරන්
    හ්ම්....... හරි හරි:):):):)

    ලේසි වැඩී වගේනේ....... හිටපන් හොඳ එකක් දෙන්නම්......:P:P:P:P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කෝ ඉතිං දීපං පට් පට් ගාලා...
    අපේ කොල්ලො නොඉවසිල්ලෙන් ඉන්නේ ඊලග ප්‍රශ්ණය ලැබෙනකල්...:)
     
    වී රුපියලකද?? නැත්තන් සල්ලි වලින් රුපියල ගානෙද දුන්නේ??

    1. සුවිප් එකක් ඇදෙන්න ඇති.. :P
    2. හොද කල්ක්‍රියාව හේතුකොටගෙන ජොන්ටා සහන මිලකට වී දෙන්න ඇති.. :rofl:
    3. ග්‍රෑම් 1ක් වෙන්න ඇති රුපියල ගානෙ දෙන්න ඇත්තේ...:eek:
     
    දීලා දෙය්යො තියෙන්නෙ
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    වී රුපියලකද?? නැත්තන් සල්ලි වලින් රුපියල ගානෙද දුන්නේ??

    1. සුවිප් එකක් ඇදෙන්න ඇති.. :P
    2. හොද කල්ක්‍රියාව හේතුකොටගෙන ජොන්ටා සහන මිලකට වී දෙන්න ඇති.. :rofl:
    3. ග්‍රෑම් 1ක් වෙන්න ඇති රුපියල ගානෙ දෙන්න ඇත්තේ...:eek:

    :lol::lol::lol::lol::lol:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    වී රුපියලකද?? නැත්තන් සල්ලි වලින් රුපියල ගානෙද දුන්නේ??

    1. සුවිප් එකක් ඇදෙන්න ඇති.. :P
    2. හොද කල්ක්‍රියාව හේතුකොටගෙන ජොන්ටා සහන මිලකට වී දෙන්න ඇති.. :rofl:
    3. ග්‍රෑම් 1ක් වෙන්න ඇති රුපියල ගානෙ දෙන්න ඇත්තේ...:eek:
    අම්මෝ මෙක ලංකාවෙ වෙච්ච එකක් නෙවෙයි.....(ලංකාවෙ වී වලට පට්ට ගානක් ගෙවනවනෙ:lol::lol::lol:)
    කිලෝඑක තමයි රුපියල ගානෙ දීලා තියෙන්නෙ......
    ස්විප් නම් ඇදිලා නෑ මචං.........
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0

    ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

    දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා

    :oo::oo::oo::oo::dull::dull:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා
    මිනිහ සල්ලි වලින් මිලියනර් කෙනෙක් වෙන්නෙ වෙන ඒවගෙන් නෙවෙයි....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දුප්පත් මිනිසුන් අතරේ කාලයක් යනකොට මිනිහා මිලියනර් කෙනෙක් වෙනවා මොකද වැඩි මිලට අරන් අඩු මිලට දෙන නිසා

    සිරාවට වෙනවද බං???:eek:
    බැරි වෙයිද අපිටත් මල්ටි මිලියනර් කෙනෙක් වෙන්න මේ විදියට??:P
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

    මිනිහා ගන්නේ වී නේ !! ඉතින් ඌ ඒ වී කිලෝව වපුරනවා. එක වී ඇටේකින් ගොයම් ගහක එනවා. ගොයම් ගහේ වී කරල ගොඩක් තියෙනවා. වී කිලෝවකින් සෑහෙන අස්ස්වෙන්නක් එනවා නේ !! ඉතින් ඌ ඒ අස්ස්වෙන්න කිලෝව රුපියල ගානේ විකුනුවට අනිවා රුපියල් 50 කට වැඩ හොයන්න පුළුවන්. ඉතින් කාලයක් යද්දී මිලියනෙයර් කෙනෙක් වෙන එක දෙයක් නෙමෙයි !!! :P:P:P:P