පුංචි_පහේ_මං_(Season 2)

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔන්න දවසක් මිනිහෙක් එනවලු කාර් එකක 120ට විතර..... කොහොමහරි පාළමක් උඩදි මිනිහට ආපු වේගෙ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලමේ වැටත් ගලෝගෙන ගඟට වැටුනලු.... මිනිහා දඩ බඩ ගාල කාර් එකෙන් පනින්න හදදි තේරුනාලු අත් දෙකම කැඩිලා කියලා. දැන් කොහොම හරි කාර් එක ගඟ පතුලටම ගියාලු. හරියටම පැයයයි විනාඩි 25කට පස්සෙ බේර ගන්න කට්ටිය එනකනුත් මිනිහා ජීවත් වෙලා හිටියලු......... ඒ කොහොමද?

    ගඟ එච්චර ගැඹුර නැතුව ඇති...:confused:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ගඟ එච්චර ගැඹුර නැතුව ඇති...:confused:
    අපෝ ඇති යාන්තමි හරි උත්තරයක් දුන්නා......... ගඟේ වතුර තිබිලා තියෙන්නෙ මිනිහගෙ පපුව ගාවට විතරලු.
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔන්න දවසක් මිනිහෙක් කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න කියලා නැවක යනකොට නැවෙන් හෙන ගැඹුරු මුහුදට වැටුනලු. මේ මිනිහට පීනන්නත් බෑලු. පාවි පාවි ඉන්න ලයිෆ් ජැකට් එකක්වත් නෑලු. නැවේ මිනිස්සුත් මිනිහා නැති බව දැනගත්තෙ පැය1/2ට පස්සෙලු. ඊටත් පැය දෙකකට පස්සෙ තමයි මිනිහව බේරගන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නෙ. හැබයි ඒ වෙනකනුත් මිනිහ කොහොමහරි පණ ගැට ගහගෙන හිටියලු............. ඒ කොහොමද?
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ඔන්න දවසක් මිනිහෙක් කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න කියලා නැවක යනකොට නැවෙන් හෙන ගැඹුරු මුහුදට වැටුනලු. මේ මිනිහට පීනන්නත් බෑලු. පාවි පාවි ඉන්න ලයිෆ් ජැකට් එකක්වත් නෑලු. නැවේ මිනිස්සුත් මිනිහා නැති බව දැනගත්තෙ පැය1/2ට පස්සෙලු. ඊටත් පැය දෙකකට පස්සෙ තමයි මිනිහව බේරගන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නෙ. හැබයි ඒ වෙනකනුත් මිනිහ කොහොමහරි පණ ගැට ගහගෙන හිටියලු............. ඒ කොහොමද?

    පීනන්න බැරි උනාට මිනිහා ජබු ගහ ගහ ඉන්න ඇත් බේරගන්න එනකල්
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඔන්න දවසක් මිනිහෙක් කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න කියලා නැවක යනකොට නැවෙන් හෙන ගැඹුරු මුහුදට වැටුනලු. මේ මිනිහට පීනන්නත් බෑලු. පාවි පාවි ඉන්න ලයිෆ් ජැකට් එකක්වත් නෑලු. නැවේ මිනිස්සුත් මිනිහා නැති බව දැනගත්තෙ පැය1/2ට පස්සෙලු. ඊටත් පැය දෙකකට පස්සෙ තමයි මිනිහව බේරගන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නෙ. හැබයි ඒ වෙනකනුත් මිනිහ කොහොමහරි පණ ගැට ගහගෙන හිටියලු............. ඒ කොහොමද?

    5 wasarata wada amaruiiiiiiiiiiiiiiiiiiii :no: :( :frown: :dull: :baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔන්න දවසක් මිනිහෙක් කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න කියලා නැවක යනකොට නැවෙන් හෙන ගැඹුරු මුහුදට වැටුනලු. මේ මිනිහට පීනන්නත් බෑලු. පාවි පාවි ඉන්න ලයිෆ් ජැකට් එකක්වත් නෑලු. නැවේ මිනිස්සුත් මිනිහා නැති බව දැනගත්තෙ පැය1/2ට පස්සෙලු. ඊටත් පැය දෙකකට පස්සෙ තමයි මිනිහව බේරගන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නෙ. හැබයි ඒ වෙනකනුත් මිනිහ කොහොමහරි පණ ගැට ගහගෙන හිටියලු............. ඒ කොහොමද?

    මුහුදටම වෙනකල් වැටුනා කියලා සුවර්ද?? :nerd:
    නැත්තන් වැටෙනකොට ඒකා වැටේ එල්ලෙන්න ඇති...
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මුහුදටම වෙනකල් වැටුනා කියලා සුවර්ද?? :nerd:
    නැත්තන් වැටෙනකොට ඒකා වැටේ එල්ලෙන්න ඇති...
    වැටුනා වැටුනා..... හෙන ගහන්න වගේ මුහුදටම වැටුනා........ :yes::yes::yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වැටුනා වැටුනා..... හෙන ගහන්න වගේ මුහුදටම වැටුනා........ :yes::yes::yes::yes:
    Man_Relaxing_Alone_On_a_Small_Island_Royalty_Free_Clipart_Picture_090304-183107-378042.jpg
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මිනිහ වැටෙන්න ඇත්තෙ මල මුහුදට. ඒකෙ යට යන්නෙ නැනෙ
    අන්න දස්සයා........ එකෙන්ම දුන්නා උත්තරේ...........:yes::yes::yes::yes: