ඔන්න දවසක් මිනිහෙක් එනවලු කාර් එකක 120ට විතර..... කොහොමහරි පාළමක් උඩදි මිනිහට ආපු වේගෙ කන්ට්රෝල් කරගන්න බැරුව පාලමේ වැටත් ගලෝගෙන ගඟට වැටුනලු.... මිනිහා දඩ බඩ ගාල කාර් එකෙන් පනින්න හදදි තේරුනාලු අත් දෙකම කැඩිලා කියලා. දැන් කොහොම හරි කාර් එක ගඟ පතුලටම ගියාලු. හරියටම පැයයයි විනාඩි 25කට පස්සෙ බේර ගන්න කට්ටිය එනකනුත් මිනිහා ජීවත් වෙලා හිටියලු......... ඒ කොහොමද?
ගඟ එච්චර ගැඹුර නැතුව ඇති...






