පුංචි_පහේ_මං_(Season 2)

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මෙන්න මගෙන් ප්‍රශ්නයක් !!

    සමහර මාස වලට දවස් 30 ක් තියෙනවා. එත් සමහර මාස වලට දවස් 31.
    අවුරුදු 4 ක් ගත්තොත් දවස් 28 ක් තියෙන මාස කියක් තියෙනවද ??
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න මගෙන් ප්‍රශ්නයක් !!

    සමහර මාස වලට දවස් 30 ක් තියෙනවා. එත් සමහර මාස වලට දවස් 31.
    අවුරුදු 4 ක් ගත්තොත් දවස් 28 ක් තියෙන මාස කියක් තියෙනවද ??

    48:eek::eek::eek:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    කෝ යකුනේ මේකට උත්තර........:growl::growl::growl::growl::growl::growl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඉලක්කම් දෙකයි ‍යූස් කරන්න පුළුවන්.....
    ඉතිං ඉලක්කම් 2යිනෙ යූස් කරලා තියෙන්නේ...:baffled: 1කේ ඉලක්කම සහ 0
    2කේ ඉලක්කම ගැනද නැත්තන් කියන්නේ...
     
    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ඔකේ පොඩි අවුලක් තියනවා

    මෙන්න ප්‍රශ්ණෙ

    මට නංගිලා මල්ලිලා කවුරුවත් නෑ...... ඒ වුනාට මේ මිනිහගෙ තාත්තා මගේ තාත්තගෙ පුතා. එහෙනම් මේ මිනිහා කවුද?

    ඔකේ පොඩි අවුලක් තියනවා.. ඔකෙ ඌඹෙ තාත්තාගෙ පුතා කියලා අහලා තියනවා.
    මට කියපන් ඒ මිනිහගෙ අම්මත් උබෙ අම්මාගෙම පුතා ද?
    :confused:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    මේ අහන්නේ ඉලක්කම් 2ක් විතරක් තියෙන එකක් ගැනද? 99 වගේ?
    නැත්තං 0-9 වෙනක‘ ඒවයිවන් 2ක් පාවිච්චි කරලා ලියන්න පුලුවන් ලොකුම එක ගැනද? 1000.... වගේ?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    මේ අහන්නේ ඉලක්කම් 2ක් විතරක් තියෙන එකක් ගැනද? 99 වගේ?
    නැත්තං 0-9 වෙනක‘ ඒවයිවන් 2ක් පාවිච්චි කරලා ලියන්න පුලුවන් ලොකුම එක ගැනද? 1000.... වගේ?

    ඔය අටමගලෙම තමා බං මාත් ඇහුවෙ...:baffled:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඉතිං ඉලක්කම් 2යිනෙ යූස් කරලා තියෙන්නේ...:baffled: 1කේ ඉලක්කම සහ 0
    2කේ ඉලක්කම ගැනද නැත්තන් කියන්නේ...

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    මේ අහන්නේ ඉලක්කම් 2ක් විතරක් තියෙන එකක් ගැනද? 99 වගේ?
    නැත්තං 0-9 වෙනක‘ ඒවයිවන් 2ක් පාවිච්චි කරලා ලියන්න පුලුවන් ලොකුම එක ගැනද? 1000.... වගේ?
    මේකදි යූස් වෙන්නෙ ඉලක්කම් දෙකක් විතරයි හැබයි ඒත් එකම ඉලක්කමම තමයි දෙපාරක් ලියන්නෙ...... එච්චරයි....... තව කියන්න ගියොත් මාට්ටු වෙනවා..
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    .99
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    උඹලට මේක අපබ්‍රංශයක් වගේ නිසා මං උත්තරේ දෙන්නම්.........

    9^9 තමයි උත්තරේ

    9^9 = 387420489

    :D:D:D:D:D
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    උඹලට මේක අපබ්‍රංශයක් වගේ නිසා මං උත්තරේ දෙන්නම්.........

    99 තමයි උත්තරේ

    99 = 387420489

    :D:D:D:D:D

    ade........

    9 ye 9weni balae !! :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown::frown::frown:
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    MM
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    8ඒවා 8කින් 1000 ලියන්න...... එකතු කිරීම පමණක් භාවිතා කල හැක.........
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    මේ රටාවේ නොගැලපෙන වචනය මොකද්ද?

    First, Second, Third, Forth, Fifth, Sixth, Seventh, Eighth