පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    හෝව් හෝව් හිටපල්ලා ඔන්න ආයෙත් පටන් ගන්න යන්නෙ............

    බිල්ඩින් එකක වැඩ කරන මිනිහෙකුට ඒකට ඇතුල් වෙන්න පාස්වර්ඩ් එකක් අහනවලු. මිනිහට ඒක අමතකලු. හැබැයි පොඩි සිද්ධි ටිකක් මතකයිලු. මෙන්න මෙහෙමයි:

    පස්වෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතුකරාම 14යි.

    හතරවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමට වඩා එකක් වැඩියි.

    පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමේ දෙගුණයට එකක් අඩුයිලු.

    දෙවෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතු කලාම 10යි.

    ඉලක්කම් 5ම එකතුව 30යි.

    ඉලක්කම් 5 මොකද්ද? හරි පිළිවෙලට කියන්න?
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    7 4 6 5 8

    මෙච්චර ඒවා මතක එකට පාස්වර්ඩ් 1 අමතක උනේ කොහොමද?:eek::lol:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    හෝව් හෝව් හිටපල්ලා ඔන්න ආයෙත් පටන් ගන්න යන්නෙ............

    බිල්ඩින් එකක වැඩ කරන මිනිහෙකුට ඒකට ඇතුල් වෙන්න පාස්වර්ඩ් එකක් අහනවලු. මිනිහට ඒක අමතකලු. හැබැයි පොඩි සිද්ධි ටිකක් මතකයිලු. මෙන්න මෙහෙමයි:

    පස්වෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතුකරාම 14යි.

    හතරවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමට වඩා එකක් වැඩියි.

    පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමේ දෙගුණයට එකක් අඩුයිලු.

    දෙවෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතු කලාම 10යි.

    ඉලක්කම් 5ම එකතුව 30යි.

    ඉලක්කම් 5 මොකද්ද? හරි පිළිවෙලට කියන්න?

    1 : 7
    2 : 4
    3 : 6
    4 : 5
    5 : 8
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මෙන්න මචන් නිවැරදි පිළිතුර. 7 4 6 5 8
    නිවැරදි නම් රේප් දීපන්...:)
    උත්තරේ හරි බන් ඒත් උබට රෙප් දෙන්න බෑලු...........
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    අල ගෙඩි 44ක් තියෙනවලු. අමල් විනාඩියට අල ගෙඩි 3ක් පොතු ගහනවලු. විනාඩි 4කට පස්සෙ කමල් වැඩේට සෙට් උනාලු. මිනිහා විනාඩියට 5ක් පොතු ගහනවලු. වැඩේ ඉවරවෙද්දි දෙන්නා අල කීය ගානෙ පොතු ගහල ඇද්ද?

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    උඹ මුන්ට කලින් උත්තර කියලා දුන්නා නේද? මම හදලා සබ්මිට් කරන්න බලනකොට මෙන්න දෙන්නෙක්ම උත්තර දීලා... :(:(:(:(:(:(:(:(
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    උඹ මුන්ට කලින් උත්තර කියලා දුන්නා නේද? මම හදලා සබ්මිට් කරන්න බලනකොට මෙන්න දෙන්නෙක්ම උත්තර දීලා... :(:(:(:(:(:(:(:(
    :lol::lol::lol::lol:...... ඔන්න දෙන් එකට උත්තර දීපන් බලන්න ඉකමනට.......