මේක ඉවරයිදෝ ?

හෝව් හෝව් හිටපල්ලා ඔන්න ආයෙත් පටන් ගන්න යන්නෙ............
බිල්ඩින් එකක වැඩ කරන මිනිහෙකුට ඒකට ඇතුල් වෙන්න පාස්වර්ඩ් එකක් අහනවලු. මිනිහට ඒක අමතකලු. හැබැයි පොඩි සිද්ධි ටිකක් මතකයිලු. මෙන්න මෙහෙමයි:
පස්වෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතුකරාම 14යි.
හතරවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමට වඩා එකක් වැඩියි.
පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමේ දෙගුණයට එකක් අඩුයිලු.
දෙවෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතු කලාම 10යි.
ඉලක්කම් 5ම එකතුව 30යි.
ඉලක්කම් 5 මොකද්ද? හරි පිළිවෙලට කියන්න?

උත්තරේ හරි බන් ඒත් උබට රෙප් දෙන්න බෑලු...........මෙන්න මචන් නිවැරදි පිළිතුර. 7 4 6 5 8
නිවැරදි නම් රේප් දීපන්...![]()

උඹ මුන්ට කලින් උත්තර කියලා දුන්නා නේද? මම හදලා සබ්මිට් කරන්න බලනකොට මෙන්න දෙන්නෙක්ම උත්තර දීලා...![]()

...... ඔන්න දෙන් එකට උත්තර දීපන් බලන්න ඉකමනට.......