පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    20වෙනි සියවසේ මැද භාගෙ වෙච්ච..... හැබයි ආයෙත් අවුරුදු 4000කින් විතර වෙන සිද්ධිය මොකද්ද?

     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18

    අල ගෙඩි 44ක් තියෙනවලු. අමල් විනාඩියට අල ගෙඩි 3ක් පොතු ගහනවලු. විනාඩි 4කට පස්සෙ කමල් වැඩේට සෙට් උනාලු. මිනිහා විනාඩියට 5ක් පොතු ගහනවලු. වැඩේ ඉවරවෙද්දි දෙන්නා අල කීය ගානෙ පොතු ගහල ඇද්ද?


    අමල් ඔක්කොම අල ගෙඩි 24ක් පොතු ඇර ඇත.
    කමල් ඔක්කොම අල ගෙඩි 20ක් පොතු ඇර ඇත.

    අමල් කමල් එන්න කලින් (3*4) = 12
    ඉතිරි වුනේ = 32
    විනාඩියකට අමලුයි කමලුයි = 8
    ගෙඩි ඔක්කොම පොතු අරින්න (32/8) = 4
    කමල් ආවම පස්සෙ අමල් (4*3) = 12
    කමල් ඔක්කොම (5*4) = 20
    අමල් ඔක්කොම (12+12) = 24

    මිට කලින් උත්තරෙ දෙන්න ඇති කවුරු හරි...එක බලලා දුන්නෙ නැ..දෙයියන් පා...;)
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18

    20වෙනි සියවසේ මැද භාගෙ වෙච්ච..... හැබයි ආයෙත් අවුරුදු 4000කින් විතර වෙන සිද්ධිය මොකද්ද?


    ඉර උදාව.අවුරුදු උදාව..වගෙ ගොඩක් සිද්ධි වෙයි නේ...:lol::lol::baffled::lol:
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18

    පොයින්ට් එක තමා "ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට කියන එක".

    මුලින් ඇපල් සහ දොඩම් තියන පෙටියෙන් එකක් ගන්නවා.

    1. ගත්තෙ ඇපල් ගෙඩියක් නම්.
    ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ඇපල් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
    ඇපල් කියල තියන පෙට්ටිය දොඩම් විය යුතුයි, දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් සහ dhodam විය යුතුයි.

    2.ගත්තෙ ධොඩම් ගෙඩියක් නම්
    ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ධොඩම් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
    දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් විය යුතුයි, ඇපල් කියල තියන පෙට්ටිය ඇපල් සහ දොඩම් විය යුතුයි


    මෙතන ඔබ හිතනවා මුලින් ගත්තෙ ඇපල් නම්, ඇපල් පෙට්ටිය දොඩම් විය යුතුයි කියලා..එය ඇපල් සහ දොඩම් පෙට්ටිය වෙන්න බැරිද? එහෙම උනොත් ඔය විදිය වැරදි නෙද?