අල ගෙඩි 44ක් තියෙනවලු. අමල් විනාඩියට අල ගෙඩි 3ක් පොතු ගහනවලු. විනාඩි 4කට පස්සෙ කමල් වැඩේට සෙට් උනාලු. මිනිහා විනාඩියට 5ක් පොතු ගහනවලු. වැඩේ ඉවරවෙද්දි දෙන්නා අල කීය ගානෙ පොතු ගහල ඇද්ද?

20වෙනි සියවසේ මැද භාගෙ වෙච්ච..... හැබයි ආයෙත් අවුරුදු 4000කින් විතර වෙන සිද්ධිය මොකද්ද?




20වෙනි සියවසේ මැද භාගෙ වෙච්ච..... හැබයි ආයෙත් අවුරුදු 4000කින් විතර වෙන සිද්ධිය මොකද්ද?





බලපන් මේක හරිද කියල.
The year 1961 can be read upside down and that won't happen again until 6009![]()



බලපන් මේක හරිද කියල.
The year 1961 can be read upside down and that won't happen again until 6009![]()
what about 1691, 1196, 1169, 1691... etc....![]()

පොයින්ට් එක තමා "ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට කියන එක".
මුලින් ඇපල් සහ දොඩම් තියන පෙටියෙන් එකක් ගන්නවා.
1. ගත්තෙ ඇපල් ගෙඩියක් නම්.
ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ඇපල් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
ඇපල් කියල තියන පෙට්ටිය දොඩම් විය යුතුයි, දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් සහ dhodam විය යුතුයි.
2.ගත්තෙ ධොඩම් ගෙඩියක් නම්
ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ධොඩම් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් විය යුතුයි, ඇපල් කියල තියන පෙට්ටිය ඇපල් සහ දොඩම් විය යුතුයි