පුළුටු ගඳවල් එන්නේ පේරේතයෝ නිසාද?

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොන පිස්සුද? පෙරේතයො කියල ජාතියක් නෑ. මේව මනෝ විකාර විතරයි.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    subscribed
    ආතල් ත්‍රෙඩ් එකක් වෙන ලකුණු පහළ වී ඇත :D
    PPGueOD.gif
     

    blue_in_rio

    Well-known member
  • තෝ කසිප්පු ගහලද කුඩු ගහලද ?, පෙරේතයෝ කියලා ජාතියක් නෑ යකෝ...කීපාරක් කියන්නද ... පොඩි නිළමේ, තොගේ ඔය මොළ ගෙඩිය දීපන් ළමයෙකුට.....ළමයෙකුට දීපන් හු#තෝ මොළේ...... :oo::oo:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඕකට හොඳ කෙමක් තියනවා .

    සරම උස්සගෙන වරු තුනක් මුස්ලිම් පල්ලියක් ඉස්සරහ ඉන්න ඕනේ

    හැබැයි මල්ලි කෙලින් කරන ඉන්න ඕනේ

    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    walla kaha diyen hodala ge watetath kaha diya ihapan,,,galthanne yanna weida wadi wisthara balanna??
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එජාප ආණ්ඩුව සමග භීෂණ්ය නැවත පැමිණ ඇත. ඔබට ඒ දැනුනේ ටයර් සෑයක දැවෙන තරුණයෙකුගේ සිරුරින් නැගුන පුළුටු ගදයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පොඩි නිළමෙ;18937768 said:
    ඊයේ රෑ 11ට වගේ අපේ ගෙදර වහලෙට වැලි අහුරක් වැටෙනවා ඇහිලා මම සරමත් උස්සන් එළියට බැස්සා. කවුරුවත්ම හිටියේ නැහැ. ආයෙත් පැයකින් වගේ වැලි සද්දේ ආවා. මම හෙමීට බැල්කනියෙ ඉඳගෙන බැලුවා කවුරුත් ඉන්නවද කියලා. ඒත් කවුරුත් නැහැ ඕයි. හැබැයි නහය කඩන් යන පුළුටු ගඳක් නම් ආවා. මොකද දන්නේ නැහැ නෙ කේස් එක?

    උඹ @# හෝදලා නැතුව ඇති බං? එකයි! :(