පූස් පැටියෙක් ගෙනාව

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පූසි පැටියෙක්
    උපන් දිනේ 7/10
    තාම මාස 4යි
    මෙයාව ඔපරේෂන් කරල හදන්න බැලුවෙ
    එතකං ඩිපෝ එකක්වත් ගහ ගන්නව
    ඩිපෝ එක සත්තුන්ට හොඳම නෑ.ගහන්න එපා.මාස හයක් යනකම් ඉඳල ඔපරේෂන් කරන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩිපෝ ගහන්න එපා, ගර්බාසෙ සැරව පිරෙනවා, තව එක එක ලෙඩ එනවා.
    කෙලින්ම ඔපරේසන් කරපන්.

    මාස 4න් පුලුවන් මන් හිතන්නෙ

    කොඑ බලන්න පොටො එකක් දාපන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    ඩිපෝ ගහන්න එපා, ගර්බාසෙ සැරව පිරෙනවා, තව එක එක ලෙඩ එනවා.
    කෙලින්ම ඔපරේසන් කරපන්.

    මාස 4න් පුලුවන් මන් හිතන්නෙ

    කොඑ බලන්න පොටො එකක් දාපන්
    උඹල දන්න දේවල් :love:(y)
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ඩිපෝ ගහන්න එපා, ගර්බාසෙ සැරව පිරෙනවා, තව එක එක ලෙඩ එනවා.
    කෙලින්ම ඔපරේසන් කරපන්.

    මාස 4න් පුලුවන් මන් හිතන්නෙ

    කොඑ බලන්න පොටො එකක් දාපන්
    Meka math ahala thiyanawa
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඩිපෝ ගහන්න එපා, ගර්බාසෙ සැරව පිරෙනවා, තව එක එක ලෙඩ එනවා.
    කෙලින්ම ඔපරේසන් කරපන්.

    මාස 4න් පුලුවන් මන් හිතන්නෙ

    කොඑ බලන්න පොටො එකක් දාපන්

    ඕකනෙ මම බොට හැමවෙලේම කියන්නෙ, කියන්නෙ සත්තු ඇති කරන එක මහම මහ වනයක්.... සතාට කරන හෙන අසාධාරණයක්...

    එක්කො හදනවනං පූස වදන පැටවුන්ටත් කන්න බොන්න දීල හරියට බලාගන්න ඕනෙ. නැත්තං සත්තු නොහද ඉන්න ඕනෙ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    ඕකනෙ මම බොට හැමවෙලේම කියන්නෙ, කියන්නෙ සත්තු ඇති කරන එක මහම මහ වනයක්.... සතාට කරන හෙන අසාධාරණයක්...

    එක්කො හදනවනං පූස වදන පැටවුන්ටත් කන්න බොන්න දීල හරියට බලාගන්න ඕනෙ. නැත්තං සත්තු නොහද ඉන්න ඕනෙ....
    වදනව වැදිල්ලක්
    උඹ අහල නැද්ද පූසියො පැටවු දාන ස්පීඩ් එක :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වදනව වැදිල්ලක්
    උඹ අහල නැද්ද පූසියො පැටවු දාන ස්පීඩ් එක :lol:
    අවුරුද්දට 3ක් හෝ 4 පාරක්. ඒ කියන්නේ පැටව් 10-20ත් අතර ගානක්.
    සවුත්තු එවුන් මැරිලා ඉතුරු වෙනවා ලොවෙත් 5-10ක් අඩුම..............

    කෝ ගෙනාපු එකා..... ෆොටෝ එකක් දාපන්....
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1636455259629.png
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕකනෙ මම බොට හැමවෙලේම කියන්නෙ, කියන්නෙ සත්තු ඇති කරන එක මහම මහ වනයක්.... සතාට කරන හෙන අසාධාරණයක්...

    එක්කො හදනවනං පූස වදන පැටවුන්ටත් කන්න බොන්න දීල හරියට බලාගන්න ඕනෙ. නැත්තං සත්තු නොහද ඉන්න ඕනෙ....
    :yes: :yes: :love::love:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Yako operation kaleth tawa ඉපදෙන ආත්ම ගානකට daruwo hamben ne තොට paw wada owa , අපරාදේ pirimi sazek ganna thibbe , oka maru kora ganin , Nathan wena kekekta deepen.