I know this type of person they are manipulates, they start with cat or something and start some subject to get people's sympathy then PM you and ask money to buy something or the other.utawath arapan

ඔව් ඌ බොරු කියල සල්ලි කඩාගන්න එන්නෙ @Silape @කඩ්ඩ බැරි එකා මේ දෙකම මූApoo bn, mama hithuwe muu maanasikayek kiyala. baladdi yati nuulen gema gahana hingannekne![]()
ඩිපෝ එක සත්තුන්ට හොඳම නෑ.ගහන්න එපා.මාස හයක් යනකම් ඉඳල ඔපරේෂන් කරන්න.පූසි පැටියෙක්
උපන් දිනේ 7/10
තාම මාස 4යි
මෙයාව ඔපරේෂන් කරල හදන්න බැලුවෙ
එතකං ඩිපෝ එකක්වත් ගහ ගන්නව
චි චිපූසි පැටියෙක්
උඹල දන්න දේවල්ඩිපෝ ගහන්න එපා, ගර්බාසෙ සැරව පිරෙනවා, තව එක එක ලෙඩ එනවා.
කෙලින්ම ඔපරේසන් කරපන්.
මාස 4න් පුලුවන් මන් හිතන්නෙ
කොඑ බලන්න පොටො එකක් දාපන්

Meka math ahala thiyanawaඩිපෝ ගහන්න එපා, ගර්බාසෙ සැරව පිරෙනවා, තව එක එක ලෙඩ එනවා.
කෙලින්ම ඔපරේසන් කරපන්.
මාස 4න් පුලුවන් මන් හිතන්නෙ
කොඑ බලන්න පොටො එකක් දාපන්
ඩිපෝ ගහන්න එපා, ගර්බාසෙ සැරව පිරෙනවා, තව එක එක ලෙඩ එනවා.
කෙලින්ම ඔපරේසන් කරපන්.
මාස 4න් පුලුවන් මන් හිතන්නෙ
කොඑ බලන්න පොටො එකක් දාපන්
වදනව වැදිල්ලක්ඕකනෙ මම බොට හැමවෙලේම කියන්නෙ, කියන්නෙ සත්තු ඇති කරන එක මහම මහ වනයක්.... සතාට කරන හෙන අසාධාරණයක්...
එක්කො හදනවනං පූස වදන පැටවුන්ටත් කන්න බොන්න දීල හරියට බලාගන්න ඕනෙ. නැත්තං සත්තු නොහද ඉන්න ඕනෙ....

අවුරුද්දට 3ක් හෝ 4 පාරක්. ඒ කියන්නේ පැටව් 10-20ත් අතර ගානක්.වදනව වැදිල්ලක්
උඹ අහල නැද්ද පූසියො පැටවු දාන ස්පීඩ් එක![]()
ඕකනෙ මම බොට හැමවෙලේම කියන්නෙ, කියන්නෙ සත්තු ඇති කරන එක මහම මහ වනයක්.... සතාට කරන හෙන අසාධාරණයක්...
එක්කො හදනවනං පූස වදන පැටවුන්ටත් කන්න බොන්න දීල හරියට බලාගන්න ඕනෙ. නැත්තං සත්තු නොහද ඉන්න ඕනෙ....