පූස් හෙල්ප් එකක් ඔනේ
අපේ ගෙදර මාස 4 ක පූස් පැටියෙක් ඉන්නවා..ඊයෙ උදේ ටිකක් දුර ගෙදරක පූස් තඩියෙක් (ඔලුව ලොකු ජාතියෙ එකෙක්) ඌව මරන්න හැදුවා..

ඒ තඩි පූසා අපේ යාලුවෙක්ගේ ගෙදර ඉදපු මාස 8ක් විතර වෙන පූසෙකුත් මරලා..ඒ ගෙදර තව ලොකු පූසො දෙන්නෙක් ඉන්නවා.. එකෙක් බැලලියෙක්..ඌටනම් මුකුත් අව්ලක් නෑ..ඒත් අනිත් පිරිමි සතාත් හපලා..
යාලුවා කියන්නෙ නම් අර තඩි පූසාව මරනවා කියලා..

එයා දවසක් එයාලගෙ ගෙදරට තඩි පූසා ආපු වෙලාවක පොල්ලකින් ගහලා ඒත් ඌ මරුනෙ නැතිලු..
දැන් අපේ පූසා ගේ ඈතුලේම තියන් ඉන්න වෙලා අර පූසා අයේ පාරක් ආවා..මම කෙලින්ම කරේ බලු කූඩුවෙ දොර ඈරපු එක..තඩි පූසා විනාඩි 3ක් විතර දුවලා ගහකට නැගලා බේරුනා..
ඊට පස්සෙ නම් ඌ අවෙ නෑ..මට බයයි ඌ ආපහු ඒවි කියලා..මේ ප්රශ්නෙට මට විසදුමක් දෙන්න පුලුවන්ද අරූ අපේ පූසත් මරන්න කලින්..

ඇත්තටම පාර්ලිමන්ට් එක ලගට දැම්මේ.......