පූස් හෙල්ප් එකක් ඔනේ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පූස් හෙල්ප් එකක් ඔනේ

    අපේ ගෙදර මාස 4 ක පූස් පැටියෙක් ඉන්නවා..ඊයෙ උදේ ටිකක් දුර ගෙදරක පූස් තඩියෙක් (ඔලුව ලොකු ජාතියෙ එකෙක්) ඌව මරන්න හැදුවා..
    :angry::angry::angry:

    ඒ තඩි පූසා අපේ යාලුවෙක්ගේ ගෙදර ඉදපු මාස 8ක් විතර වෙන පූසෙකුත් මරලා..ඒ ගෙදර තව ලොකු පූසො දෙන්නෙක් ඉන්නවා.. එකෙක් බැලලියෙක්..ඌටනම් මුකුත් අව්ලක් නෑ..ඒත් අනිත් පිරිමි සතාත් හපලා..
    යාලුවා කියන්නෙ නම් අර තඩි පූසාව මරනවා කියලා..

    :angry::angry::angry:
    එයා දවසක් එයාලගෙ ගෙදරට තඩි පූසා ආපු වෙලාවක පොල්ලකින් ගහලා ඒත් ඌ මරුනෙ නැතිලු..
    දැන් අපේ පූසා ගේ ඈතුලේම තියන් ඉන්න වෙලා අර පූසා අයේ පාරක් ආවා..මම කෙලින්ම කරේ බලු කූඩුවෙ දොර ඈරපු එක..තඩි පූසා විනාඩි 3ක් විතර දුවලා ගහකට නැගලා බේරුනා..
    ඊට පස්සෙ නම් ඌ අවෙ නෑ..මට බයයි ඌ ආපහු ඒවි කියලා..මේ ප්‍රශ්නෙට මට විසදුමක් දෙන්න පුලුවන්ද අරූ අපේ පූසත් මරන්න කලින්..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් ප්‍රෂ්ණයක් වගේ
    අරෑට හෙන අසහනයක් තියෙන්නේ පැටවු එක්ක
    උඔ කෝකටත් පැටියව එලියට යවන්න එපා ටිකක් ලොකු වෙනකල්
    අරෑව මරන්න යන්න එපා
    සත්තු මරණ එක පවුනේ බං
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පූස් ප්‍රෂ්ණයක් වගේ
    අරෑට හෙන අසහනයක් තියෙන්නේ පැටවු එක්ක
    උඔ කෝකටත් පැටියව එලියට යවන්න එපා ටිකක් ලොකු වෙනකල්
    අරෑව මරන්න යන්න එපා
    සත්තු මරණ එක පවුනේ බං
    පැටව් නෙමයි බන්..මගේ යාලුවගේ ගෙදර හිටියේ ලොකු පූසෙක්..මූට පිරිමි සත්තු තමයි පෙන්න බැරි..
     

    kingdewi

    Well-known member
  • පූස් ප්‍රෂ්ණයක් වගේ
    අරෑට හෙන අසහනයක් තියෙන්නේ පැටවු එක්ක
    උඔ කෝකටත් පැටියව එලියට යවන්න එපා ටිකක් ලොකු වෙනකල්
    අරෑව මරන්න යන්න එපා
    සත්තු මරණ එක පවුනේ බං

    මෙන්න විසඳුම!
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙන්න විසඳුම!
    එහෙම තමයි බන් දැනට කරන්නේ..එත් හැමදාම ඌ හිර කරන් ඉන්න පුලුවන්ද..අනිත් එක කවදාවත් තඩි සයිස් එකේ පූසෙක් එක්ක පොරකාලා සාමාන්ය පූසෙක්ට දිනන්න බෑ නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම තමයි බන් දැනට කරන්නේ..එත් හැමදාම ඌ හිර කරන් ඉන්න පුලුවන්ද..අනිත් එක කවදාවත් තඩි සයිස් එකේ පූසෙක් එක්ක පොරකාලා සාමාන්ය පූසෙක්ට දිනන්න බෑ නේ
    උඔත් හොදට ඕකට කන්න දීලා ලොකු පූසෙක් කරපන්
     
    Jul 9, 2011
    107
    7
    0
    Sri Lanka
    උඔත් හොදට ඕකට කන්න දීලා ලොකු පූසෙක් කරපන්

    මම නම් ඌව කොහොම හරි අල්ලගෙන ගෝනියක දාගෙන ගිහින් ඈතක දානවා අළුපාට පූසො ජාතියක් ඉන්නවා උන්ගෙ ජාතියෙ උන් අනික් පූසො මරණවා අපේ ගෙවල් පැත්තෙ ඉදලා මං එකෙක්ව ගිහින් දැම්මා පාර්ලිමන්ට් එක ලගට :) ඇත්තටම පාර්ලිමන්ට් එක ලගට දැම්මේ.......
     
    • Like
    Reactions: AselaAsanka