පෙට්‍රල් තියන තැන්.. එන්න කියවන්න..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පෙට්‍රල් තියන තැන්.. එන්න කියවන්න..

ශෙඩ් එකේ පෙට්‍රල් චුට්ටක්වත් නැ කියලා බොඩ් ගහලා. ගැනිට කිව්වා උකන වැඩ නොකර බස් එකේ යන්න කියලා. කිව්වට අහන්නේ නැ. තෙල් බල්බ් එක පත්තු වෙනකන් එලොලා කටුගස්තොටදි වාහනේ නැවතිලා. 40ට ආසන්න උනත් ගැනියෙක්නේ.. ඉතින් මිනිස්සු බොක්කෙන් හෙල්ප් එක දෙන්න ලැස්ති වෙලා.. සමහර අයියලා ඉතින් පව්. ඒ කොහොම වෙතත් අන්තිමට මට කොල් එක එනකොට වැඩ දෙල් වෙලා. මාත් ඉතින් නහුතෙට නැගලා ගියා. පෙට්‍රල් කොහේවත් නැ. AMW එකේ උන් අදුරන නිසා කිරි කිරි මරුටියකින් බොතලේකට චුට්ටක් ගත්තා. ඒකත් අරගෙන වාහනේ අරන් ආවා. එක්කො ගැනි කියන දේ අහන්න ඔනා. නැත්තම් ප්‍රමිතියට තියන තෙල් ගේන්න ඔනා. දොන් නම් දොන්.. දොන් සිමන් දෙකක් බැනේ.. වහාම පියවරක් ගන්න වෙයි වගේ.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ලීෆ් එකට කොහොමද මහ්චන්. ලාබද චාර්ජ් කරන එක.

    Petrol walata wada labai wahane awrudu ganak use karanne nettam. battery case giyahama replace karanna giyama labe neti wenawa. Mage laga leaf ekak na. Cousin gawa tiyenne. Uta nam maseta 6000i lu bill eka yanne. lady kenek ta hemadama office yanna nam watinawa.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    දික්කසාද කරපං... ඔය වගේ ගෑණු මක්කටැයි.... :baffled:
    පරන බීටල් එක මතක් වෙන්නේ ඔය වෙලාවට තමා. ඒක නම් මරු.. ඉස්සර ගෙදර ගැස් එක රෙගියුලේටර් එකෙන් ගහලා එයාර් ඉන්ටේක් එකට දුන්නම බබා වගේ යනවා. අපරදේ ඒක වික්කේ. වොක්ස්වැගන් එකක් කුලියපිටියෙන්වත් ගේන්න හිතෙනව අප්පා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    හම්මෝ ලංකාවේ ගෑණුන්ට උදව් කරන්න ඕනතරම් පිරිමි ඉන්නවා.දැන් එලකිරියේම පේන්නේ නැද්ද.ජීවිතේට ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දාන්නේ නැති උන් ගෑණියෙක් දාපු ත්‍රෙඩ් පිස්සුවෙන් වගේ බම්ප් කරනවා.පුදුමයි උබලගේ කාර් එක ගෙදරටම තල්ලු කරන නාපු එක..:lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Sri sampath kiyana member gen ahpan

    Petrol walata wada labai wahane awrudu ganak use karanne nettam. battery case giyahama replace karanna giyama labe neti wenawa. Mage laga leaf ekak na. Cousin gawa tiyenne. Uta nam maseta 6000i lu bill eka yanne. lady kenek ta hemadama office yanna nam watinawa.
    මගෙත් මස්සිනා ගාව තියනවා. ඌ කියන එවා විශ්වාස කොරන්න බැ. ඌට අනුවනම් ටෙස්ලා එකට වඩා හොදයිලු.. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ යස අගේට යන්න බස් තියෙන පාරක්නෙ :baffled: මේ වගේ වෙලාවල්වල තමා බලෙන්ම බස් එකක පටවල යවන්න ඕනේ පුරුදුවෙන්නත් එක්ක :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    kandy mahaiyawa-devetion eka
    උබත් ඒ පැත්තෙද? සෙන්ට්‍රල් ෆිනැස් එකේ යාඩ් වල තියන හුචක්කු වලනම් පෙට්‍රල් තියනවා. හවසට ටොක් එකක් දාන්න යන්න ඔනා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මගෙත් මස්සිනා ගාව තියනවා. ඌ කියන එවා විශ්වාස කොරන්න බැ. ඌට අනුවනම් ටෙස්ලා එකට වඩා හොදයිලු.. :sorry:

    gewana ganata watinawa den oka laksha 20ta da kohedo bahinawa kiwwa neda? Airbags 8k da kohedo tiyenawa, sepa pahasuwa ehema athin balapuhama oya ganata watinawa. idath tiyenawa neti wenna cousin karaya nam oke podi un ekka 6-7 k dala yanawath ekka. door eka wahagatta nam echcharai :lol: math me hitan inne wedin walata spend karana salli dala okak aran denna.:nerd:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Asikilands wala thel nadda? :eek:
    අම්මට හැන්ඩ්බ්‍රේක් ගහන්න තෙල් නැවේ කැප්ටන්ගේ ඉදන් නැවට තෙල් පටොපු නාන්නාමියා වෙනකන් බඩේලිය පල කියලා ඩීසල් බට්ටෙක් හයර් එකට අරන් සීනිගම යන්න හිතෙනව ඔයි!!!
     
    සිටි එකේ යන්න නම් හොදයි නේ බන්.. මාත් පොඩ්ඩක් බලන්න ඔනා. සිටි එකේනේ කොහොමත් අපි වැඩිපුර යන්නේ. පිටින් චාර්ජ් කරන පොට් නුවර තියනවද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අම්මට හැන්ඩ්බ්‍රේක් ගහන්න තෙල් නැවේ කැප්ටන්ගේ ඉදන් නැවට තෙල් පටොපු නාන්නාමියා වෙනකන් බඩේලිය පල කියලා ඩීසල් බට්ටෙක් හයර් එකට අරන් සීනිගම යන්න හිතෙනව ඔයි!!!

    :lol::lol:
    Sirawatama moko scene eka?
    Ube ganitath mongal ne yako. Thel naththan wahane aran gihin hariyanawada. :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ යස අගේට යන්න බස් තියෙන පාරක්නෙ :baffled: මේ වගේ වෙලාවල්වල තමා බලෙන්ම බස් එකක පටවල යවන්න ඕනේ පුරුදුවෙන්නත් එක්ක :P
    බස් එකේ පටොලා යවන්න හිතුනා A9 පාරේ මට නම් අද.. එපා උනා බන්.