පෙට්‍රල් තියන තැන්.. එන්න කියවන්න..
ශෙඩ් එකේ පෙට්‍රල් චුට්ටක්වත් නැ කියලා බොඩ් ගහලා. ගැනිට කිව්වා උකන වැඩ නොකර බස් එකේ යන්න කියලා. කිව්වට අහන්නේ නැ. තෙල් බල්බ් එක පත්තු වෙනකන් එලොලා කටුගස්තොටදි වාහනේ නැවතිලා. 40ට ආසන්න උනත් ගැනියෙක්නේ.. ඉතින් මිනිස්සු බොක්කෙන් හෙල්ප් එක දෙන්න ලැස්ති වෙලා.. සමහර අයියලා ඉතින් පව්. ඒ කොහොම වෙතත් අන්තිමට මට කොල් එක එනකොට වැඩ දෙල් වෙලා. මාත් ඉතින් නහුතෙට නැගලා ගියා. පෙට්‍රල් කොහේවත් නැ. AMW එකේ උන් අදුරන නිසා කිරි කිරි මරුටියකින් බොතලේකට චුට්ටක් ගත්තා. ඒකත් අරගෙන වාහනේ අරන් ආවා. එක්කො ගැනි කියන දේ අහන්න ඔනා. නැත්තම් ප්‍රමිතියට තියන තෙල් ගේන්න ඔනා. දොන් නම් දොන්.. දොන් සිමන් දෙකක් බැනේ.. වහාම පියවරක් ගන්න වෙයි වගේ.