පෙට්‍රල් තියන තැන්.. එන්න කියවන්න..

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    සිටි එකේ යන්න නම් හොදයි නේ බන්.. මාත් පොඩ්ඩක් බලන්න ඔනා. සිටි එකේනේ කොහොමත් අපි වැඩිපුර යන්නේ. පිටින් චාර්ජ් කරන පොට් නුවර තියනවද?

    Getabe foodcity eka laga yata tiyenne service station ekak. oke tiyenawa.

    Charger eka dagena giyahama hari. Magadi newathunoth geyak allala charge karaganna puluwan :lol:

    me lagakadi pare yana ekak newatila ape gedarin charge karan giye. Pora car eka dala 3 wheel ekaka giya charge unama next day awith ganna :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol:
    Sirawatama moko scene eka?
    Ube ganitath mongal ne yako. Thel naththan wahane aran gihin hariyanawada. :lol::lol:
    මොන්ගල් නේන්නන්ම් බන්. පන්ඩිතකමට ගිහින් ට්‍රයි එක දීලා තියෙන්නේ ශෙඩ් එකේ පොලිමේ ඉදලා ෆුල් ටැන්ක් ගහන්න. සිපෙට්කො එවට තෙල් එනවා. පොලිමේ ඉන්න ඔනා. බඩු ආපු ගමන් පැය කාලෙන් ඉවරයි.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Getabe foodcity eka laga yata tiyenne service station ekak. oke tiyenawa.

    Charger eka dagena giyahama hari. Magadi newathunoth geyak allala charge karaganna puluwan :lol:

    me lagakadi pare yana ekak newatila ape gedarin charge karan giye. Pora car eka dala 3 wheel ekaka giya charge unama next day awith ganna :lol:
    :lol::lol::lol:

    කීයක් යනවද බන් ෆුල් චාර්ජ් එකට.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මොන්ගල් නේන්නන්ම් බන්. පන්ඩිතකමට ගිහින් ට්‍රයි එක දීලා තියෙන්නේ ශෙඩ් එකේ පොලිමේ ඉදලා ෆුල් ටැන්ක් ගහන්න. සිපෙට්කො එවට තෙල් එනවා. පොලිමේ ඉන්න ඔනා. බඩු ආපු ගමන් පැය කාලෙන් ඉවරයි.

    :lol::lol::lol::lol:
    Ane manda. Apita ithin wahana nane. Pare bus eke yana ekak thama. :baffled:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Eka nam man hariyata danne na :no:
    හොරෙන් ඔෆිස් එකේ ප්ලග් එකකට ගහගත්තා නම් නොමිලේම චාර්ජ් කරගත්තැකි. අර බීඇම්ඩබ්ලිව් එකේ එක හරි නැද්ද? ඒකෙ නම් එන්ජින් එකක් තියනව කිව්වා සේල් කාරයා.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Petrol walata wada labai wahane awrudu ganak use karanne nettam. battery case giyahama replace karanna giyama labe neti wenawa. Mage laga leaf ekak na. Cousin gawa tiyenne. Uta nam maseta 6000i lu bill eka yanne. lady kenek ta hemadama office yanna nam watinawa.

    Ai lady kiyala specializes kare:oo:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබේ වාහනේ ගෑනිට දුන්නද
    Or උබට තව වාහනයක් තියනවද
    ඒක ගනිගේ බන්. මගේ වාහනේ වික්කා. මට වාහන නැ බන් දැන්. එකක් ගන්න ඔනා.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    gewana ganata watinawa den oka laksha 20ta da kohedo bahinawa kiwwa neda? Airbags 8k da kohedo tiyenawa, sepa pahasuwa ehema athin balapuhama oya ganata watinawa. idath tiyenawa neti wenna cousin karaya nam oke podi un ekka 6-7 k dala yanawath ekka. door eka wahagatta nam echcharai :lol: math me hitan inne wedin walata spend karana salli dala okak aran denna.:nerd:
    maintainance cost eka ehema කොහොමද​
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බස් එකේ පටොලා යවන්න හිතුනා A9 පාරේ මට නම් අද.. එපා උනා බන්.
    මාතලේට ටිකක් එහා A9 පාරෙ නිල්දිය උයන කිට්ටුව තියන සෙඩ්එකේ තෙල් තිබුනා ඊයෙ හවස් වෙනකල්ම.පෝලිමත් ඒවගේමයි ඉතිං.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔබට පෙට්‍රල් අර්බුදය බලපැ ඇත්තේ කෙස්ද මිත්‍රයා.. ?

    වාහනයක් නෑ ජනාදිපතිතුමනි.. එක නිසා අවුලක් නෑ...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාතලේට ටිකක් එහා A9 පාරෙ නිල්දිය උයන කිට්ටුව තියන සෙඩ්එකේ තෙල් තිබුනා ඊයෙ හවස් වෙනකල්ම.පෝලිමත් ඒවගේමයි ඉතිං.
    පෙට්‍රල් සිපෙට්කො එවල තියනව මචන් ක්ශනිකව ඉවර වෙනවා. ලොන්ත ආන්ඩුව එක්ක බැ. මම නම් කොහෙවත් යන්නේ නැ දැන්. බොතලයක් ගෙනාව ඒක ගහලා ගෙදර ඉන්නවා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22457837 said:
    ප්‍රියන්ති මැඩම් ද
    බොරැල්ලේ AMW එකෙන් ද හුස්තෝ තෙල් ගෙනාවේ
    මැඩම්ට තව ටිකෙන් මුස්ලිම් මුනියලා අරිනවා. සේල් එකක් එකෙක් 250ට බොතලේ දෙන්නත් ලැස්තිය මම යද්දි. කොහොමද මොලේ.
     
    මැඩම්ට තව ටිකෙන් මුස්ලිම් මුනියලා අරිනවා. සේල් එකක් එකෙක් 250ට බොතලේ දෙන්නත් ලැස්තිය මම යද්දි. කොහොමද මොලේ.

    :lol::rofl:
    උබ වගේ බස් එකේ යන්න පුරුදු කරපන්
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    irida katugastota policiya gawa eke polime idala gyama una denne 1000ka witarai polime inna 500ka witara petrol ynna ati :baffled: