ප්‍රේමදාස ලොක්කගෙ සුචරිතය කිට්ටුවෙ තිබ්බ little Angles කියන මොන්ටිසෝරියට.
මර්ගයා...Star Kids Pre School
තැන්ක්ස් මෙට්. අපිට ඔයාව මතකයි අවුරුදු හතක්ද කොහෙද හිටියනේ පෙර පාසලේ පලවෙනි ශ්‍රේණියට යා ගන්න බැරුව. පාස් උනාම පාටියකුත් දුන්න මතකයි අපි සෙට් එක එතකොට පහේ ශිෂත්වයට ලෑස්ති වෙනවා
------ Post added on Dec 12, 2021 at 4:53 PM


පූර්ව ලමා සන්වර්දන ආයතනය
අන්ගොඩ
මේ ගොල්ලො ගිහින් තියෙන්නෙ මේකට @Stimulus mind @hodakolla @PrasangaSPerera @Ashan052 @NRTG
batch mates