පෙර පාසලේ නම මතක ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ශ්‍රී කාන්ත පෙරපාසල

    Star Kids Pre School


    තැන්ක්ස් මෙට්. අපිට ඔයාව මතකයි අවුරුදු හතක්ද කොහෙද හිටියනේ පෙර පාසලේ පලවෙනි ශ්‍රේණියට යා ගන්න බැරුව. පාස් උනාම පාටියකුත් දුන්න මතකයි අපි සෙට් එක එතකොට පහේ ශිෂත්වයට ලෑස්ති වෙනවා
    ------ Post added on Dec 12, 2021 at 4:53 PM
    මර්ගයා...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    :(:sorry:

    oydPQS5grwc9yyxQbvWZbVhFvTdJC_SV4fnKey4PhUgBZF-xpcEtzUM1DNy3NnmNnvJdE18iSXisnxPJe2OIcmZxCKjEjbUmKpgnGMdtPZR2eTDWCGOEV0v3S4tyt5ESG2duXX4XDcopCMsr


    පූර්ව ලමා සන්වර්දන ආයතනය
    අන්ගොඩ

    මේ ගොල්ලො ගිහින් තියෙන්නෙ මේකට @Stimulus mind @hodakolla @PrasangaSPerera @Ashan052 @NRTG
    batch mates

    franco-wink.gif
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    යශෝදරා :rolleyes: ලොකු ටීචර්ගේ දුව නම් පට්ට ඒ කාලෙ :love2: දැන් නම් කොහොමද දන් නෑ
     
    • Love
    Reactions: B.Chat