මහ බැංකුවට පේපැල් නොදීම ගැන පෙස්සමක්!!!
මෙතන ඉන්න සෑහෙන දෙනෙක් පේපෑල් ගැන දන්නව ඇතිනේ..පේපෑල් වල තියන එකම අවුල ලංකාවට අයත් පේපෑල් ගිනුමට සල්ලි ලබාගැනීමට නොහැකි වීමයි.මේක ලංකාවේ ඉන්න ඊ බේ සෙලර්ස්ලාට ඒ වගේම ෆී ලාන්සර් ඹඩෙස්ක් කරන අයට තියන විශාල ගැටලුවක්.මේ සඳහා ගොඩක් වියදම් කරලා හරි නැත්තම් නීති විරෝදීව හරි මුදල් ලබාගන්න ගොඩක් අය පෙලඹෙන්නේ මේ නිසා...ඉතින් මේ පේපෑල් වල පවතින් නීති රීති ලංකාවේ මහ බැංකුවේ පවතින නීති රීතිත් එක්ක නොගැලපෙන නිසාලු මේ වගේ ලංකාවට මේ අවස්තාව නැති කරලා තියෙන්නේ මේ පෙස්සම යවන්නේ මහ බැංකුවටයි ඒ බැංකුවේ තියන ප්‍රයිවසි වෙනස් කරගන්න කියලා කියන්න
මේ පිලිබදව හොයලා බලපු අපේ ගීක් වෙබ් අඩවියේ ඉන්න සහෝදරයෙක් මේකට ඹන්ලයින් පෙස්සමක් හදලා තියනවා
මේ පිලිබද උනන්දුවක් දක්වනවනම් මේ ලින්ක් එක හරහා ගිහිල්ලා මේ පෙස්සමට සහයෝගයක් දෙනවනම් හොදයි කියලා මම හිතනවා
මේ පෙස්සම යවන්න කට්ටිය සෙට් කරන්නේ.අනික මේ පෙස්සම යවන්නේ මහ බැංකුවට මිසක් පේපෑල් එකට නෙවේ.ලංකාවේ තියෙන්නේ තාමත් යල් පැන ගිය privacy වගයක්ලු ඒක නිසයි ලු දෙන්නනේ නැත්තේ
http://www.change.org/en-GB/petitions/enable-receiving-money-to-sri-lanka-through-paypal
ලොකු දෙයක් කරන්න නෑ මේකට ගිහින් sign now කියන එකට නම ඇඩ්‍රස් එක මේල් එක වගේ ටිකක් තියනවා පුරවන්න

Last edited: