සමහර දවස්වලට මන් නිදාගෙන ඉද්දි ඔලුව අැතුලෙන් කීං ගාල සද්දයක් අැහෙනව . නිකන් ultrasonic vizl 1k wage. ඒකට අැහුම්කන් දුන්නම සද්දෙ තවත් හයියෙන් අැහෙනව කනට ඔරොත්තු නොදෙන ගානට, ඒම වෙන්නෙ අැයි??
ඔය පිටසක්වල එකෙක් උඹව සම්බන්ද කරගන්ඩ හදනව වෙන්ඩ පුළුවන්. නැත්තන් ලෝක පාලන දෙය්යෙක් මැසේජ් එකක් දෙන්ඩ හදනව වෙන්ඩත් පුළුවන් ලෝකේ බේරගන්ඩ
oya sleep paralysis effect ekak.nida ganna kotte change karala balapan,nattan nidaganna mette maru karala balanna.
හැකි ඉක්මනින් උගුර, කණ හා නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.![]()
sliping paralays qwe. poddak pahadili karapn machn
සින්හලෙන් දාපන් බන්Sleep paralysis is a phenomenon in which a person either during falling asleep (hypnagogia) or awakening (hypnopompia), temporarily experiences an inability to move, speak, or react.
It is a transitional state between wakefulness and sleep, characterized by muscle atonia (muscle weakness). It is often accompanied by terrifying and unusually powerful hallucinations (such as an intruder in the room) to which one is unable to react due to paralysis, and physical experiences (such as strong current running through the upper body).
One hypothesis is that it results from disrupted REM sleep, which normally induces complete muscle atonia to prevent sleepers from acting out their dreams. Sleep paralysis has been linked to disorders such as narcolepsy, migraines, anxiety disorders, and obstructive sleep apnea; however, it can also occur in isolation.[1][2]
හැකි ඉක්මනින් උගුර, කණ හා නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.![]()
mn oywa dkla naane meeta kalin



Machn preshre cheq karhan ..ooka lakshanayak parakku wenna epa..


සමහර දවස්වලට මන් නිදාගෙන ඉද්දි ඔලුව අැතුලෙන් කීං ගාල සද්දයක් අැහෙනව . නිකන් ultrasonic vizl 1k wage. ඒකට අැහුම්කන් දුන්නම සද්දෙ තවත් හයියෙන් අැහෙනව කනට ඔරොත්තු නොදෙන ගානට, ඒම වෙන්නෙ අැයි??

dan eeka laawata ahenwa sadda badda nathi welawata hithana eka nawathunaama, Tinnitus nwei, mehema wena un thawa innawada?


