මචන් ලා මම එලකිරියට පෝස්ට්ස් දාන කොට ඒ ෆොන්ට්ස් වල සයිස් එක ලොකු කරන්න වත් පාට වෙනස් කරන්න වත් බැහැනේ.මම පාවිච්චි කරන්නේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය.මේකට ප්‍රතිකර්මයක් දන්න කස්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවද?බම්පියක් හරි දාලා ගියොත් ගොඩක් වටිනවා.
cache eka clear karala page eka refresh karala balanna
අයියෝ මචන් වෙන ගොඩ යන්න ක්‍රමයක් නැද්ද???

Firefox ekata gahanna ekak na,balanna Fox wa dagene,danna kale indan karadarayak na![]()

sahathika attha......... matat firefox arenna wena ewa hariyanne nee.......![]()

මචන් ලා මම එලකිරියට පෝස්ට්ස් දාන කොට ඒ ෆොන්ට්ස් වල සයිස් එක ලොකු කරන්න වත් පාට වෙනස් කරන්න වත් බැහැනේ.මම පාවිච්චි කරන්නේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය.මේකට ප්‍රතිකර්මයක් දන්න කස්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවද?බම්පියක් හරි දාලා ගියොත් ගොඩක් වටිනවා.

kamak na ban,ehemawath karala balamu,thanks![]()

ඔන්න ඔයා කිව්ව විදිහටම කරා.තෑන්ක්ස් මචන් ලාkarala balapan machan aniwa hariyanawa........![]()