පොඩි උපදෙසක් ඕනේ
මචන්ලා උබලගෙන් පොඩි උපදෙසක් ඕනේ.
මචන් මම පොඩි ජොබ් එකකට ගෙයක් වයරින් කලා . මේක තමයි පළවෙනියට වයරින් කරපු ගේ .
පොඩි අව්ලක් වුනානේ මචන්ලා .
"ගෙදෙර බෙල් එක ගහනකොට ටොයිලට් එකේ ලයිට් එක නේ පත්තු වෙන්නේ" .
මාර කේස් එකෙ .
මොකක්ද මේකට කරන්නේ ?
හෙහෙහෙ මේක නාට්ටියක ගිය පොඩි ජෝගියක් .
එලද ? ගොන්ද ?
අනේ මන්දා .
හිතුන හින්දා දැම්මා .